අවුරුදු 20-30 හා 30-40 අතර උබලගේ ජිවිතේ

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,115
    2,207
    113
    මම දැන් හැමදාම බත් කන වෙලාවට කෝපි කඩේ බලනව

    පට්ට චිල් එකක් දැනෙනව

    පට්ට සෙට් එකක් ඉන්නෙ ගමේ
    කිරිහොදා එහෙම මරු
    Awkward Girls Trip GIF by Brandon TV
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,867
    7,374
    113
    36
    20-30 අතර මම සෑහෙන්න මෝඩයි

    වයිෆ් ට පින් සිද්ධ වෙන්න දැන් ගොඩක් මෝඩකම් ඇතරල තියෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya