හරි හරි
අම්මට මොනාද අරන් දුන්නෙ ? ගවුමක්වත් අරන් දුන්නද ? මම දවසක් ඔහේ ආපු වෙලාවක ඇන්ටි මට දවසක් කිව්වා ලැවරිය කන්න ආසයි කියලා. ලැවරියා ටිකක් වත්අ රන් දීපන් ඇන්ටිට කන්න. නත්තලට අම්මට පල්ලි අඳින්න මොනා හරි අරන් දෙමු.හරි හරි
අපි ඉතිං උඹල තරං ඉංග්රිසි දන්නෙ නෑ