lapaman

Well-known member
  • Apr 3, 2023
    4,843
    8,651
    113
    v2ray config එකක් හදාගන්න ඕනි dialog zoom pakadge එකට...



    SNI එක හරියට දාපං 500Mbps එහා එනවා. Amazon ec2 ඔන්නම් නොමිලේ මාස 6ක් අදින්න පුළුවන්.
     

    isuru cs

    Well-known member
  • May 6, 2012
    349
    300
    63
    LK
    zerohost ekak try karanawa thama set wune na affa,pinwathek innawn tiyena ekek PM karanna

    note - personal use walata
     
    • Like
    Reactions: DevilX

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,771
    113
    United States
    Dialog Zoom එකට SNI එක හරියට දාලා port 443 try කරල බලපං, ඒකෙන් තමයි ගොඩක් වෙලාවට වැඩේ හරියන්නෙ.
     
    • Love
    Reactions: DevilX