Need A VPN නිකං දෙන VPN ණැද්ද

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,570
    113
    ඉස්සෙල්ලා v2ray එකක් දාං හිටියා දැං ඒ සේවර් එක ස්ලෝ.😠

    මොකක් හරි යුරෝප් අඩු කුලේ රටක සේවර් එකකට කනෙක්ට් වෙන්න තිබ්බොත් ඇති.

    8Mbps වගේ එකක්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,570
    113
    Bright VPN
    🥳 දාලා බලන්නම්.
    ProtonVPN free
    🥳 මේකෙ අපිට ඕන සේවර් එක බෑ. ඒත් මේක මරු.
    "If you're not paying for the product, you are the product."
    අනේ කමක් නෑ මට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා නම් එච්චරයි .🤷
    🥳එල.
    windscribe
    🥳 මේකෙ ෆ්‍රී දෙන්නෙ 10gb ඒක මදි බං.😭
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,151
    1
    9,050
    113
    -~උලක් උඩ-~
    දැන් අවුරුදු 8 කට ආසන්න විතර කලින් එලකිරි කවුදෝ කෙනෙක් වින්ඩ්ස්ක්‍රයිබ් ප්‍රොමොශන් දෙනවා කියලා දාල තිබ්බා. මමත් ඒක බලලා රෙජිස්ටර් උනා. දැන් ඒ මුලු කාලයම තිස්සෙ මාසෙකට වින්ඩ්ස්ක්‍රයිබ් VPN 50GB ක් හම්බෙනවා ෆ්‍රී :P
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,343
    2,514
    113
    Srilanka
    දැන් අවුරුදු 8 කට ආසන්න විතර කලින් එලකිරි කවුදෝ කෙනෙක් වින්ඩ්ස්ක්‍රයිබ් ප්‍රොමොශන් දෙනවා කියලා දාල තිබ්බා. මමත් ඒක බලලා රෙජිස්ටර් උනා. දැන් ඒ මුලු කාලයම තිස්සෙ මාසෙකට වින්ඩ්ස්ක්‍රයිබ් VPN 50GB ක් හම්බෙනවා ෆ්‍රී :P
    Ado mamath register una mathakai. Check karala balanna oni
     
    • Like
    Reactions: jamiezue

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,320
    8,627
    113
    Kotahena
    🥳 දාලා බලන්නම්.

    🥳 මේකෙ අපිට ඕන සේවර් එක බෑ. ඒත් මේක මරු.

    අනේ කමක් නෑ මට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා නම් එච්චරයි .🤷

    🥳එල.

    🥳 මේකෙ ෆ්‍රී දෙන්නෙ 10gb ඒක මදි බං.😭
    අපිට ඕන ඒවා තෝරන්න පුළුවන් europe. Server දෙක තුනක් මරු keanna පුළුවන්
     
    • Like
    Reactions: Bam

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,306
    4,428
    113
    ඇයි එන්නද
    දැන් අවුරුදු 8 කට ආසන්න විතර කලින් එලකිරි කවුදෝ කෙනෙක් වින්ඩ්ස්ක්‍රයිබ් ප්‍රොමොශන් දෙනවා කියලා දාල තිබ්බා. මමත් ඒක බලලා රෙජිස්ටර් උනා. දැන් ඒ මුලු කාලයම තිස්සෙ මාසෙකට වින්ඩ්ස්ක්‍රයිබ් VPN 50GB ක් හම්බෙනවා ෆ්‍රී :P
     
    Attachments

    • Screenshot 2025-05-04 061357.png
      Screenshot 2025-05-04 061357.png
      38.3 KB · Views: 63
    • Like
    Reactions: jamiezue

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Avg ගන්න මාස 2ක් free සල්ලි නැති කාඩ් එකක් Link කරන්න
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,570
    113
    අපිට ඕන ඒවා තෝරන්න පුළුවන් europe. Server දෙක තුනක් මරු keanna පුළුවන්
    හැම වෙලේම බෑ. බං යුරෝප් සේවර්. මං දාගෙන ඉන්නෙ. සේවර් චේන්ජ් වෙන්න ටයිම් එකක් සෙට් වෙනවා.
    Avg ගන්න මාස 2ක් free සල්ලි නැති කාඩ් එකක් Link කරන්න
    එලකිරි 🤗
     
    • Like
    Reactions: lasankandy

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,705
    906
    113
    දැන් අවුරුදු 8 කට ආසන්න විතර කලින් එලකිරි කවුදෝ කෙනෙක් වින්ඩ්ස්ක්‍රයිබ් ප්‍රොමොශන් දෙනවා කියලා දාල තිබ්බා. මමත් ඒක බලලා රෙජිස්ටර් උනා. දැන් ඒ මුලු කාලයම තිස්සෙ මාසෙකට වින්ඩ්ස්ක්‍රයිබ් VPN 50GB ක් හම්බෙනවා ෆ්‍රී :P
    mage eka ehemama nathi una ne ban oba kohomada thawama use karanne???
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,320
    8,627
    113
    Kotahena
    හැම වෙලේම බෑ. බං යුරෝප් සේවර්. මං දාගෙන ඉන්නෙ. සේවර් චේන්ජ් වෙන්න ටයිම් එකක් සෙට් වෙනවා.
    openvpn client eka install karala, openvpn profiles tika oken download karaganin. etakota apita ona widihata puluwan