or whether they have oil reserves or not regardless of their salaries.ලීටරේ ගාන විතරක් සංසන්දනය කරාට මදි බං, ඒ රටවල මිනිස්සුන්ගේ පඩියත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ
ඔන්න දැක්කද කැරි කොට ජෙප්පා උඹේ ඔලුව වෙනස් කරපු හැටි.මම ජෙප්පන්ට විරුද්ධ උනාට මූ කියන කතාවේ වැරද්දක් නෑ ඔය කියපු ගණන් හරිනං.
ලංකාවට අඩුවෙන් තෙල් විකුණන්නේ නෑ කවුරුත්, market prices වලටනේ ගන්නේ.
හැබැයි ඔච්චර subsidy දීපු එකනං අවුල්. ආයි අර පරණ තැටියම තමා.
ඌ මගේ ඔලුව වෙනස් කරලා නෑ... මං ඉන්නේ උන්ගේ මතයට ප්‍රතිවිරුද්ධ නිදහස් වෙළඳපොළ මතයේ... ඒ මතයේ ඉන්නවනං fuel subsidy එක දෙන එකට විරුද්ධයි... මූ මේ කරුණු ගෙනල්ලා කියන්නේ උන් subsidy එකක් දෙනවා කියලා... ඒක වැරදියි... හැබැයි fuel price එක අපේ ආදායම් මට්ටමට ඕනි කියන එක වැරදියි - ඒක තමා මිනිස්සු ගේන තර්කය... මිනිස්සු ජෙප්පන්ටත් වඩා සමාජවාදී වෙලා... මෙහෙම ගියොත් fuel subsidy එක අරං tax වලින් බර ගාණක් ගෙවන්න වෙනවා ආයි... කට වාචාලයා ඒකටනං කැමති වෙයි...ඔන්න දැක්කද කැරි කොට ජෙප්පා උඹේ ඔලුව වෙනස් කරපු හැටි.![]()
මම ජෙප්පන්ට විරුද්ධ උනාට මූ කියන කතාවේ වැරද්දක් නෑ ඔය කියපු ගණන් හරිනං.
ලංකාවට අඩුවෙන් තෙල් විකුණන්නේ නෑ කවුරුත්, market prices වලටනේ ගන්නේ.
හැබැයි ඔච්චර subsidy දීපු එකනං අවුල්. ආයි අර පරණ තැටියම තමා.
ඒක හරි... ඌ බදු ගැන හංගලා කතා කරන්නේ...ඔතන අව්ල ලංකාවේ ගාන නෙමේ
ඌ ලංකාවේ ගාන එක්ක වෙන රටවල් වල ගාන කියන එක
සිංග වල 834 කියන ගමන් එහෙ සාමාන්‍ය මිනිහෙක් මාසෙකට කියක් පඩි ගන්නවද කියන එකත් කියන්න ඕන.
එක පුද්ගල ආදායම් ගොඩක් වැඩි රටවල් වල බඩු ඉන්දන මිල වැඩි ඒවගෙන් ඒ ආණ්ඩු බදු අය කරනව
එක පුද්ගල ආදායම් අඩු නම් එහෙම බඩු අය කිරීම ගොඩක් අඩු කරනව
යකෝ ඒ ඒ රටවල් වල මුදල් වෙනස්.. සිංගප්පූරුවෙ ඩොලර් එකක් ඇමටික්න් ඩොලර් 1.20 වග්‍රෙ වෙන්නෙ..මම ජෙප්පන්ට විරුද්ධ උනාට මූ කියන කතාවේ වැරද්දක් නෑ ඔය කියපු ගණන් හරිනං.
ලංකාවට අඩුවෙන් තෙල් විකුණන්නේ නෑ කවුරුත්, market prices වලටනේ ගන්නේ.
හැබැයි ඔච්චර subsidy දීපු එකනං අවුල්. ආයි අර පරණ තැටියම තමා.
ඉතිං $ මිළ කිව්වත් එකමනේ... End consumer කෙනෙක් අවසානයේ petrol litre එහෙකට ගෙවන ගාණ... මං කියන්නේ තෙල් මිළ රටේ මිනිස්සුන්ගේ ආදායමට සාපේක්ෂව ගන්න එක තේරුමක් නෑ... මොකද කවුරුත් අපේ ආදායම බලලා තෙල් මිළ කියන්නේ නෑනේ... Market price එකට ගන්න වෙන්නේ... රටවල්වල tax rates ඇරුණම international market price එක තමා ප්‍රධානම determining factor එක...යකෝ ඒ ඒ රටවල් වල මුදල් වෙනස්.. සිංගප්පූරුවෙ ඩොලර් එකක් ඇමටික්න් ඩොලර් 1.20 වග්‍රෙ වෙන්නෙ..
ඔහොම ඉතිම් ඔක්කොම රට්වල වල පෙට්‍රල් මිළ ලංකාවෙ ඩොලර් වටිනා කමෙන් වැඩි කරල හරිය්නවද.???
ඌට ඕක කියනව නම් කියන්න තිබ්බ ඩොලර් වලින්.. හැබැයි ඉතිම් ඔය මොළ භාග ම තමයි ගෝඨ ගෙ කාලෙ තෙල් වල බදු අයින් කරලා බාන මිළට දෙන්න කිව්වෙ.. එහෙම එකේ.. මුන්ට මොළයක් අධෝ මුකේ වත් ඇති කියල හිතම්න බෑ..
හිල් වෙච්ච රතු ජංගිය ගලවපුවාම තමයි රටේ උන්ට තේරුනේ, දැක්කේ ජෙප්පෝ කියන්නේ පයිය නැති මහත්හොරු කියලාඅහ අහ
ජෙප්පො රතු ජන්ගි ගලවලා වගේ![]()
Apo me comment eka delete karapan mola 1/2yoයකෝ ඒ ඒ රටවල් වල මුදල් වෙනස්.. සිංගප්පූරුවෙ ඩොලර් එකක් ඇමටික්න් ඩොලර් 1.20 වග්‍රෙ වෙන්නෙ..