ලොව පුරා සංචාරය කරන ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික travel vlogger කවුද?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    Visa ganna dagalanna one nathi unata bro, remote work karanne nattam and loans, mortgage anan manan wala hira wela nam inne mewa karanna amarui nithara....
    එහෙම බැලුවොත් මචන් අද ඉන්න travel vloggersලාගෙන් බහුතරයක් ඔය පළවෙනි ලෝකයේ රටවල් වලින් ආපු එවුන් තමයි ඉන්නේ
     
    Last edited:

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    460
    826
    93
    29
    Anuradhapura
    අපේ ශ්‍රී ලාංකික travel vloggersලා ලොකේ වටේ සංචාරය කරලා අලුත් රටවල්, විවිධ සංස්කෘතීන්, රසවත් කෑම සහ සුන්දර ස්ථාන අපිට පෙන්වනවා. ඔවුන්ගේ වීඩියෝ බලද්දී අපිට ඉන්න තැනම ඉඳන් ලෝකය වටේ ගියා වගේ හැඟෙනවා. අද YouTube එකේ travel vlogs ගොඩක් තියෙනවා. ඒත් ලෝකය වටේ ගිහින්, අලුත් රටවල් අපිට සිංහලෙන් පැහැදිලි කරලා පෙන්වන ශ්‍රී ලාංකික vloggers ලා කියලා ඉන්නේ අතළොස්සක් විතරයි. ඉංග්‍රීසියෙන් බලන්න පුළුවන් ගොඩක් channels තියෙනවා. ඒත් අපේ මවු බසින්, අපිට තේරෙන විදිහට ලෝකය හඳුන්වා දෙන අය channels තියෙන්නේ සුළු ගානක් විතරයි.

    අපි මෙතන කතා කරන්නේ එක විදේශ රටක විතරක් පදිංචි වෙලා , ඒ රට ඇතුළේ විතරක් තැන් පෙන්වන අය ගැන නෙවෙයි. ඒ අයගේ වැඩත් වටිනවා. ඒත් මගේ අදහසේ, "ලොව පුරා සංචාරය කරන travel vlogger" කියන්නේ රටින් රටට ගිහින්, අලුත් සංස්කෘතීන්, ආහාර, මිනිස්සු, ජීවන රටා සහ මාර්ග අපිට සිංහලෙන් පෙන්වන, පහදලා දෙන කෙනෙක්.


    ඔයා වැඩියෙන්ම කැමති ශ්‍රී ලාංකික travel vlogger කවුද ?
    Travel නම් නෙමේ.ඒත් මේ දවස් වල හෙනම ආසාවෙන් බලන චැනල් එකක් තමා trekkora.ලංකාවේ කොල්ලෙක් කැනඩාවේ primemover එලවන වීඩියො.මාරම ජොලියක් දැනෙන්නෙ බන් 🥰🤩
     

    mama_hitler

    Active member
  • Oct 30, 2026
    114
    126
    43
    @tharakaf නම් බලන්නෙ අඩුකුලේ උන් බලන Travel with husbandලු. හැබැයි ඉතිං පුදුමෙකුත් නෑ තාරකයයි ඒ චැනල් එක කරන එකයි දෙන්නම කරන්නෙ ගෑනි පෙන්නං විකුනන් කන එකනෙ .:ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: buddikagayan

    SteveR

    Junior member
  • Feb 12, 2026
    50
    47
    18
    Dr.Ruchira Somaweera
    Vajira Abeyrathne
    Dinesh A Pathum
    Binario12 (parana vlogs supiri. covid kale)
    Tharux
    Sheneller
    Lokewate Sudanthaka
    The Sailor
    Travel with Wife
    Travel weekend
    Travel in Europe (Norway Home)
    Kamal uncle