අද මයින්ද මාත්තයගේ උපන්දිනේ බොලව්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,921
    36,219
    113
    ලබන සතියේ අනුරයියගේ උපන් දිනේ (නොවැම්බර් 24)
     

    TrashPanda

    Active member
  • Feb 23, 2026
    159
    222
    43
    නිදුක් නිරෝගිමත් සුභ උපන්දිනයක් වේවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,924
    1
    15,429
    113
    ශුභාරංචිය ඉක්මනින් දෙන්න මහරජානෙනි.. සුභ උපන්දිනයක්
     
    • Sad
    Reactions: saja

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,924
    1
    15,429
    113
    Rataka nayakayek wenna deha lakshana unath hariyata thibba kenek
    ඇරපු ඇරිල්ලට සමහරුන්ට තාම ඇරියද කියලාවත් තේරෙන් නෑ.. ඒ තරමට දේහ ලක්ෂණ ප්‍රබලයි 🤣
     
    • Haha
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,090
    1
    59,592
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ මොනවා කියනවද බොලව්!

    අද මහින්ද මහත්තයාගේ නෑනාගේ මිනිය ආදාහනය කරන දවස. මම මේ දැන් ගිහින් ආව විතරයි