GTA VI mega thread

Susa911

Well-known member
  • Jul 16, 2022
    328
    462
    63
    Na bun NZ wala ehema wenna widiyak na

    Aus maybe. GTAV eketh Aus wala casino eka disable karala thiyenne :lol:
    මම දන්න විදිහට GTA 6 builds 3යි තියෙන්නේ.
    1. AU/NZ
    2. Japan
    3. Global
    Global එක තමයි size එක වැඩිම. Japan එකේ ගොඩක් ඒවා censored. AU/NZ එකේ gambling/drugs බෑ කියලා තමා කියන්නේ. ආවට පස්සේ තමා ඉතින් හරියටම බලන්න වෙන්නේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,872
    18,135
    113
    Auckland
    මම දන්න විදිහට GTA 6 builds 3යි තියෙන්නේ.
    1. AU/NZ
    2. Japan
    3. Global
    Global එක තමයි size එක වැඩිම. Japan එකේ ගොඩක් ඒවා censored. AU/NZ එකේ gambling/drugs බෑ කියලා තමා කියන්නේ. ආවට පස්සේ තමා ඉතින් හරියටම බලන්න වෙන්නේ.

    Aus / NZ ratawal 2k bun

    Thawq tikak wela idapan release karanakam

    Sony brandnew system update ekak dala sinhalu!

    GTA vulnerability ekak detect wela wage

    Crack PC port kal yana lakunu :P

    @scurvy ubalata koheda GTA VI :lol:
    ------ Post added on Nov 18, 2026 at 11:07 AM
     
    • Like
    Reactions: Susa911

    4815162342

    Active member
  • Aug 6, 2026
    155
    204
    43
    Waiting.

    84848484.jpg
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,039
    1,299
    113
    නුවර
    next year balamu. optimize karala, bugs hadala, ps pro ekata tawa features add karala ewaine. anika hena list ekak tiyewa iwarakaranna tawama. cyberpunk eka iwara kaleth giya weekend eke.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,504
    24,461
    113
    ඕනවට වඩා hype කරල හින්ද උඹලගෙ බලාපොරොත්තු බිඳෙයිද කියල මට සාධාරණ සැකයක් තියෙනව
     
    • Like
    Reactions: Inigo Montoya

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,777
    9,483
    113
    ඕනවට වඩා hype කරල හින්ද උඹලගෙ බලාපොරොත්තු බිඳෙයිද කියල මට සාධාරණ සැකයක් තියෙනව
    Miami City ekath Vice city karala





     
    Last edited: