අවුරුදු 64 ට වඩා අඩු කට්ටිය කියල ඉල්ලන්නෙ Industry එකේ Qualified තරුණක පරපුර අඩුයි කියන එක. 60 කියන්නෙ සාමාන්‍ය විශ්‍රාම යන්න සුදුසු වයස. එතකොට main requirement එක තරුණ පරම්පරාවෙන් fullfil වෙන්නෙ නෑ. ඒ කියන්නෙ Industry එකට කෙල වෙලා තියෙන්නෙ. සාමාන්‍ය Senior Engineer කෙනෙක් කියන්නෙ අවුරුදු 40 ට අඩු තත්වෙක ඉන්න ඕන කෙනෙක්. 65 කියන්නෙ අධ්‍යක්ෂක Level එක වෙන්න ඕන. පඩිය Around 1M වෙන්න ඕන. ඉල්ලුමට සරිලස සැපයුම නෑ. ඒ කියන්නෙ Industry එක දියුණු වෙලා නෑ කියන එක.උඹට කඩ්ඩ බැරිද බං? Below 64 කියන්නේ, අවුරුදු 64 වඩා අඩු එවුන්ට දාන්න පුලුවන් කියලා. අවුරුදු 26 එකෙක් දැම්මත්, ඌ Below 64 තමයි.![]()