🤪සහේලි ඇවිල්ල මහින්ද මහත්තයා බලන්න😆🤪

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,396
    1
    59,662
    113
    Kaduwela
    jRHlthH.png
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,198
    12,737
    113
    Behind u :p
    මේකි තමයි මයිනව රජාට අන්දවල කෑවෙ,
    සිරිලියා ගෙන් ගුටි කන්න ගියා කියල ඒ කාලෙ කිව්වෙ
     
    • Haha
    Reactions: Naughtykolla48

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,916
    1
    15,418
    113
    සුභ උපන්දිනයක් මයිනා
    යුෂ ප්‍රාර්ථනා කරමි
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,772
    1
    21,246
    113
    35
    Spain
    ඒ කෙල්ල හොඳයි නේ බන්, කුහක නෑ. ඔහොම කට්ටිය ඇවිල්ල බලල යන එක මට නම් වාසනාවක්. ජෙප්පෝ උඹල ඕක පාඩමක් ඉගෙන ගනින්. කුහක වෙලා සමාජේ මිනිස්සු වෛර කරන තැනට එන්න එපා. මම මරාට කවදාවත් ඡන්දය නොදුන්නො යූඇන්පී කාරයෙක්.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,742
    1,045
    113
    මේකි තමයි මයිනව රජාට අන්දවල කෑවෙ,
    සිරිලියා ගෙන් ගුටි කන්න ගියා කියල ඒ කාලෙ කිව්වෙ
    ??
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,334
    17,477
    113
    ඒ කෙල්ල හොඳයි නේ බන්, කුහක නෑ. ඔහොම කට්ටිය ඇවිල්ල බලල යන එක මට නම් වාසනාවක්. ජෙප්පෝ උඹල ඕක පාඩමක් ඉගෙන ගනින්. කුහක වෙලා සමාජේ මිනිස්සු වෛර කරන තැනට එන්න එපා. මම මරාට කවදාවත් ඡන්දය නොදුන්නො යූඇන්පී කාරයෙක්.

    :yes:

     
    • Like
    Reactions: Inigo Montoya