හවසට කරන්ට් එක අඩු වෙනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,472
    12,998
    113
    38
    ඊයේ හවස කරන්ට් එක අඩුයි ඩිම් වෙලාම නමේ
    අද දවාලේ හොදට වැඩියෙන් තිබුණා හැබැයි හවස 5.30 වගේ වෙනකොට අඩු වුණා
    Fan එකේ 3 වැඩ කරන්නේ දෙක වගේ , ගෙදර බ්ලබ් වැඩ හැබැයි එලිය ගැස්සෙනවා සැරෙන් සැරේ
    මේකට මොකද කරන්නේ ඩිම් වෙලාම නැති නිසා පැමණිලි කරන්න බැනේ මල්ටි මීටර් එකක් අරන් ටෙස්ට් කරලා කියන්න නේද වෙන්නේ ?
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    89
    74
    18
    ඊයේ හවස කරන්ට් එක අඩුයි ඩිම් වෙලාම නමේ
    අද දවාලේ හොදට වැඩියෙන් තිබුණා හැබැයි හවස 5.30 වගේ වෙනකොට අඩු වුණා
    Fan එකේ 3 වැඩ කරන්නේ දෙක වගේ , ගෙදර බ්ලබ් වැඩ හැබැයි එලිය ගැස්සෙනවා සැරෙන් සැරේ
    මේකට මොකද කරන්නේ ඩිම් වෙලාම නැති නිසා පැමණිලි කරන්න බැනේ මල්ටි මීටර් එකක් අරන් ටෙස්ට් කරලා කියන්න නේද වෙන්නේ ?
    Load balance awulakda danne nehe . Thiyena transformer eke connection limit exceed welada danne nehe . CEB ekata complain ekak danna . Light Dim welawata stand fan ekak wath danna epa . Faults ewi
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    11,097
    1
    12,471
    113
    අදාළ නෑ නේ
    complain karapan edl app eken (low voltage hari abnormal hari wage complain item category ekakma thiyanawa). ita passe un awilla balanawa
    unta aawama kiyapan drop wena welaawa. multimeter ekak hari volt meter ekak thiyanawanan check karala balapan
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,340
    8,849
    113
    මචන් CEB එකට කියලා පවර් එක corporate කනෙක්ශන් එකකට මාරු කරගන්න. BR එක තියන නිසා ඒක කරගන්න පුලුවන්. මම හිතුවෙ දැනටම කරගෙන ඇති කියලා
    එතකොට අනෙක් අය යූස් කරා කියලා ඔයාට කරන්ට් එක අඩු වෙන්නෙ නැහැ, ඔයාට ජාල ප්‍රමුඛතාව තියනවා, එතකොට අනෙක් අයට කරන්ට් එක අඩු කරලා ඔයාට ප්‍රයොරිටි එක දෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,472
    12,998
    113
    38
    Call ekak dala DIM wela kiyapn

    Dan kohomath PRIVATE nisa balanawa
    රෑට ඩිම් කරනවා කොහොමත් නිදා ගන්න වෙලාවනෙ.
    EDL app tiyenawa nam Complaints danna itin
    complain karapan edl app eken (low voltage hari abnormal hari wage complain item category ekakma thiyanawa). ita passe un awilla balanawa
    unta aawama kiyapan drop wena welaawa. multimeter ekak hari volt meter ekak thiyanawanan check karala balapan
    පෙරේදා රෑ 8-9 අතර කරන්ට් එක ගිහින් ආවා ඊට පස්සේ වැඩි වුණා එත් ඊයේ උදේ අඩුයි අයෙත් කරන්ට් එක ගිහින් ආවා උදේ ඊට පස්සේ වැඩි

    අද රෑ 11 වගේ ගිහින් අවා දෙපාරක් ඊට පස්සේ වැඩි වෙලා

    දවාලට කරන්ට් එක ගිහින් එනකොට ටික ටික වැඩි වෙන්නේ කරන්ට් එක.

    මම APP එකෙන් abnormal low voltage කියන එකට කලින් ඩිම් වුනාට පැමණිලි කරලා තියෙනවා මචන්ලා හැබැයි එතකොට හුගක්ම අඩු වෙලා තියෙනකොට මේක අමුතුයි අඩු වැඩි වෙන්නේ නැහැ අඩු වෙලා තියෙනවා හවසට කරන්ට් එක LED බල්බ් වල එලිය ටිකක් අඩුයි තේරෙන්නේ නැහැ එහෙම කෙස් එකක් තියෙනවා කියලා. Fan එකේ Speed අඩුයි අර විදුරු බල්බ් වල නම් එලිය අඩුයි. මම පෙරේදා abnormal low voltage කියලා දාලා පැමණිලි කළා එත් එක බලලා තිබුනේ නෑ උන්.
     
    කෝපරේට් කනෙක්ශන් වල නං කම්ප්ලේන් එක දාපු ගමන් ඇවිත් හදලා දෙනවා
    කෝපරේට් කනෙක්ශන් වල තියන වාසියක් ඒක
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,259
    4,523
    113
    Sri Lanka
    ඊයේ හවස කරන්ට් එක අඩුයි ඩිම් වෙලාම නමේ
    අද දවාලේ හොදට වැඩියෙන් තිබුණා හැබැයි හවස 5.30 වගේ වෙනකොට අඩු වුණා
    Fan එකේ 3 වැඩ කරන්නේ දෙක වගේ , ගෙදර බ්ලබ් වැඩ හැබැයි එලිය ගැස්සෙනවා සැරෙන් සැරේ
    මේකට මොකද කරන්නේ ඩිම් වෙලාම නැති නිසා පැමණිලි කරන්න බැනේ මල්ටි මීටර් එකක් අරන් ටෙස්ට් කරලා කියන්න නේද වෙන්නේ ?

    Ow test karala, koleka sign kara ganna ona langa patha gewal set ekakin untath same problem kiyala.. Complain eka dunnama un ewith check karala, capacity wedi karala yai.