Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,460
    12,976
    113
    38
    EDL APP එකේ මෙහෙම ලොකුවට පෙන්වාන්නේ හැමෝට පැමණිලි කල නිසාද ?
    එක්කෙනක් කලත් මෙහෙම පෙන්වනවද ? මෙතන ගමකට වැඩි ප්‍රදේශයක් තියෙනවා.


    Screenshot-20261118-062033.png


    ඊයේ ඉදලා කරන්ට් එක ඩිම් වෙලා හැබැයි අඩුම නොවේ
    LED බල්බ් පත්තු වෙනවා එත් ගැස්සෙනවා නිතර
    පරණ බල්බ් තියෙන්නේ විදුරු ඒවගේ එලිය අඩුයි
    Fan එකේ 3 වැඩ කරන්නේ 1 හෝ 2 වගේ
    එත් වෙනදා ඩිම් වුනා වගේ අඩුම වෙන්නේ නෑ PC එක උනත් Use කරන්න පුළුවන් මට්ටමක තියෙනවා එත් On කරන්න බයයි ඔහොම වෙලාවට ගැහුවාම පස්සේ ඔවාගේ අවුල් එනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,460
    12,976
    113
    38
    ඕක උඩ ටච් කළාම පෙන්නනවනේ කීදෙනෙක් ඉෆෙක්ට් වෙලාද කියලා.
    1 කියලා එන්නේ නම්

    ඔන්ලයින් බිල ගෙවන්නත් පුලුවන්ද බන් ඕකෙන්.
    පුළුවන් එත් මම ගෙවන්නේ Online Banking වලින් Com Bank
    ------ Post added on Nov 18, 2026 at 6:46 AM