සුදු දුමක් දාන්නෙත් නෑ බිම ඔයිල් වැක්කිරිල දකින්නත් නෑ
මේ ලගදි බෝර් කරල පිස්ටන් දැම්ම. ඒත් තත්වෙ එහෙමම යි
ඇයි බං මම කෑන් ඔයිල් එකක් දැම්මෙ. හෙන ගහන්න වගේ මෙහෙම ඔයිල් අඩුවෙනකොට පපුව වාවන්නෙ නෑ
දැං ඔයිල් අස්ප ගණන්