යාළුවනේ script එකක් දුන්නාම 5 min වගේ වීඩියෝස් හදන්න පුලුවන් හොදම ai platform එක මොකක්ද? free options තියෙනවද?
15s paid da nattam free da ? Google flow eke 8 sec wage puluvan free. Daily 50 credits hambenavaGoogle Omni Flash 1.2 එකෙත් උපරිම 15s ද කොහෙද... 5 minutes නම් බෑ දන්න විදියට.... එකට එකට ජොයින් කර කර හදා ගත්තොත් තමයි.
puluwan ban. instruction tika dila ffmpeg install kalama karaganna puluwan. 2 hours video ekak hadala thiyenawa.මම දන්න තරමින් නම් තාම කිසිම model එකකින් 5 minute AI video one shot ගහන්න බෑ
Clips විදියට හදලා ( 15s 30s ) වගේ combine කරන්න ඕනි.
Try Google veo / Gemini
හොඳ rig එකක් තියේනම් minimax run කරන්න locally
නැත්තං HiggsField through cheap models run කරන්න.
Quality එක pro grade ඕනි නම් See Dance & Kling තමයි. But ටිකක් costly.
Free options ඕනි නම් Google AI pro subscription එකක් හොයාගන්න.බලන්න කොහෙන් හරි,
porn hadnna hoda model ekak dannawada?මම දන්න තරමින් නම් තාම කිසිම model එකකින් 5 minute AI video one shot ගහන්න බෑ
Clips විදියට හදලා ( 15s 30s ) වගේ combine කරන්න ඕනි.
Try Google veo / Gemini
හොඳ rig එකක් තියේනම් minimax run කරන්න locally
නැත්තං HiggsField through cheap models run කරන්න.
Quality එක pro grade ඕනි නම් See Dance & Kling තමයි. But ටිකක් costly.
Free options ඕනි නම් Google AI pro subscription එකක් හොයාගන්න.බලන්න කොහෙන් හරි,
Paid. Pro eke 15 s puluwan. But kepenawa wedi ethakota credits. 65 credits yanawa15s paid da nattam free da ? Google flow eke 8 sec wage puluvan free. Daily 50 credits hambenava
Local models එකක් customize කරන්න වෙයිporn hadnna hoda model ekak dannawada?
Oopsie Thank You for sharing dearpuluwan ban. instruction tika dila ffmpeg install kalama karaganna puluwan. 2 hours video ekak hadala thiyenawa.
mathaka widiyata 6 hours wage giya video eka hadenna