මේ මගේ 3න් වෙනි එක. මේක ටිකක් වෙනස් අනිත් ඒවගෙන්....
එකක් වත් දෙන්නෑනේ බං මුන්..
මෙහෙමයි මගේ cringe ගතිය ගැන මට කරන්න දෙයක් නෑ...
ඒ ඇරෙන්න.
මම කතා කරනව වැඩිද?
බෝරිං ද?
කන්ටෙන්ට් එක චාද?
මේ වගේ කන්ටෙන්ට් වලට ඕඩියන්ස් එකක් ඇත්තෙම නැද්ද?
මේ වගේ එකක් කන ගමන්, බොක දාන ගමන් බලන්න වගේ සෙට් නැද්ද?
brutal උනාට අවුලක් නෑ ෆීඩ් බැක්ස් ටිකක් දීපන්. මේක වැඩ කරන්නැත්නම් බොරුවට invest කරල වැඩක් නෑනේ..
----------------
for mods...
මම මේ පෝස්ට් එකෙන් මේ සයිට් එකට එන අයව වෙන තැනකට අරන් යන්නෑනේ embed එකක් නිසා යූසර්ස්ල මේකෙමයි ඉන්නේ. ලිංක්ස් දාල නෑ..

sorry. Samahara vita owata wenama audience ekak athi. Mama hithanne naha kiriye athi kiyala owa balana.