මරු වැඩක් උනා අද දවාලේ.

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,664
    10,804
    113
    Galaha
    අද උදේ මම බයික් එකේ යනකොට මිනිහෙක් හරක් සෙට් එකක් දාගෙන පාර බ්ලොක් කරගෙන මට යන්න බැරිවෙන්න හෙමින් යනව. ඌ යන්නෙත් නෑ මට යන්නත් නෑ. මම නිකමට බයික් එක රේස් කරා. මූගේ හරක් ටික එක එක පැතිවලට දීවා. මොනව උනාද දන්නෙ නෑ පොලු පාරක් එන්න කලින් මාත් ඇරල ආවා. අර මිනිහා හරක් එකතු කරනව ඇති තවමත්. 🤭
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,804
    113
    Galaha
    මස් කඩේ එකෙක් වෙන්න ඇති, හරක් එකතු කරගෙන දවල් යන්නේ නෑ වෙන උන්.
    කුඹුරු හානවනෙ මේදවස්වල. පොඩි පැටවුත් හිටියා මරන්න නෙවේ වෙන්න ඇති මී හරක් මස් වලට මරන්නෙ නෑ නේද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,692
    1
    21,078
    113
    35
    Spain
    කුඹුරු හානවනෙ මේදවස්වල. පොඩි පැටවුත් හිටියා මරන්න නෙවේ වෙන්න ඇති මී හරක් මස් වලට මරන්නෙ නෑ නේද?
    ඔවු, මී හරක් මැරිල්ල තහනම්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,215
    27,206
    113
    Fantasy
    අද උදේ මම බයික් එකේ යනකොට මිනිහෙක් හරක් සෙට් එකක් දාගෙන පාර බ්ලොක් කරගෙන මට යන්න බැරිවෙන්න හෙමින් යනව. ඌ යන්නෙත් නෑ මට යන්නත් නෑ. මම නිකමට බයික් එක රේස් කරා. මූගේ හරක් ටික එක එක පැතිවලට දීවා. මොනව උනාද දන්නෙ නෑ පොලු පාරක් එන්න කලින් මාත් ඇරල ආවා. අර මිනිහා හරක් එකතු කරනව ඇති තවමත්. 🤭
    ඌ දැන ගන්ඩ එපැයි උබට යන්ඩ පාර හදල දෙන්ඩ. ඌ දෙන්නෙ නැත්තම් උබ පාර ක්ලියර් කරගත්තා කියපන්.

    රේස් කරාම හරක් දුවන්න බයික් එක ඩුකාටියක්ද?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,804
    113
    Galaha
    කොහෙද ගම් පලාත
    අපේ ගෙවල් පේරාදිනිය කිට්ටුව හරක් සීන් එකනම් උනේ ගෙවල් කිට්ටුව නෙවෙයි අද පොඩි ගමනක් ගියා උදේ.

    ඌ දැන ගන්ඩ එපැයි උබට යන්ඩ පාර හදල දෙන්ඩ. ඌ දෙන්නෙ නැත්තම් උබ පාර ක්ලියර් කරගත්තා කියපන්.

    රේස් කරාම හරක් දුවන්න බයික් එක ඩුකාටියක්ද?
    එච්චර කොලිටි බයික් එකක්නම් උඹ හිතනවද මම හරක් ගොඩක් මැද්දට පැදගෙන යයි කියලා. 🤭
    ------ Post added on Nov 19, 2026 at 1:39 PM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,382
    4,900
    113
    ලඟටම ගිහිල්ල හෝන් එක මිරිකන් හිටපන්. නිදාගෙන ඉන්න හරක් වුනත් නැගිටල මාරුවෙනව.
    බයික් එකක යනවනං සාමාන්‍ය හෙමින් ඇඟේ වද්දපන්. දුවනව. :lol:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,964
    13,219
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරක් පොඩ්ඩක් දිව්වට පස්සේ ආපහු එකතු වෙනවා. හවසට තනියෙන් පාර හොයාගෙන යන උනුත් ඉන්නව
    හරක් ගේ අගේ වදදන වගේ වැඩ ලොරි වගේ කලාට බයික් කාර් වැඩක් නෑ, කෙල වෙන්නේ අපිටමයි.
    කුලප්පු කලොත් අනින්නත් පුළුවන්. නාහෙට නාහන අයිති කාරයාටත් අනින උන් ඉන්නවා
    "හරක් පුකට - බලු හොම්බට" අහලා නද්ද්ද
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,816
    3,127
    113
    අද උදේ මම බයික් එකේ යනකොට මිනිහෙක් හරක් සෙට් එකක් දාගෙන පාර බ්ලොක් කරගෙන මට යන්න බැරිවෙන්න හෙමින් යනව. ඌ යන්නෙත් නෑ මට යන්නත් නෑ. මම නිකමට බයික් එක රේස් කරා. මූගේ හරක් ටික එක එක පැතිවලට දීවා. මොනව උනාද දන්නෙ නෑ පොලු පාරක් එන්න කලින් මාත් ඇරල ආවා. අර මිනිහා හරක් එකතු කරනව ඇති තවමත්. 🤭
    eka thama ada amma mathak karana Tharaka dakke natthe 😁
     
    • Haha
    Reactions: max_pain

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,408
    1
    64,100
    113
    Mother Earth
    ලඟටම ගිහිල්ල හෝන් එක මිරිකන් හිටපන්. නිදාගෙන ඉන්න හරක් වුනත් නැගිටල මාරුවෙනව.
    බයික් එකක යනවනං සාමාන්‍ය හෙමින් ඇඟේ වද්දපන්. දුවනව. :lol:
    පයින් ගහනව යකෝ. හරක් කුරේකින් පාරක් වැදුණා කියන්නෙ මාරාන්තිකයි. 🤷‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,408
    1
    64,100
    113
    Mother Earth
    එච්චර කොලිටි බයික් එකක්නම් උඹ හිතනවද මම හරක් ගොඩක් මැද්දට පැදගෙන යයි කියලා. 🤭
    ------ Post added on Nov 19, 2026 at 1:39 PM
    මොකද්ද මදුරුව බයික් එකක්ද ? :(🤷‍♂️
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,382
    4,900
    113
    පයින් ගහනව යකෝ. හරක් කුරේකින් පාරක් වැදුණා කියන්නෙ මාරාන්තිකයි. 🤷‍♂️
    පයින් ගහන්නෙ පිටිපස්සෙන් ගියොත් බන්. පැත්තෙන් හරි ඉස්සරහින් හරි ගියාම හරි. ක්‍රමේට කරන්න ඕනෙ ඉතිං:cool:
     
    • Like
    Reactions: max_pain and NRTG