කළුවෙක් ට අනුකම්පා කරන්න ගියා

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,514
    1
    5,482
    113
    Loading...
    280 last final ultimate price


    හරි. කවුරුහරි හිටියොත් කියන්නම්. Contact no එක PM කරලා තියන්න. මේක සර්විස් කරලා ගන්න වෙනවා පාවිච්චි කරන්න කළින්. ෆෑන්වල දූවිලි පිරිලනෙ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    හරි. කවුරුහරි හිටියොත් කියන්නම්. Contact no එක PM කරලා තියන්න. මේක සර්විස් කරලා ගන්න වෙනවා පාවිච්චි කරන්න කළින්. ෆෑන්වල දූවිලි පිරිලනෙ.
    ee pirila newey ban grille eka assen pena hati... tikai duwili tiyenne.. meka wadiya use kalema na ithin
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,514
    1
    5,482
    113
    Loading...
    ee pirila newey ban grille eka assen pena hati... tikai duwili tiyenne.. meka wadiya use kalema na ithin
    එහෙම කියන්න බැහැ මචන්. ඕක AC room එකක පාවිච්චි කළා නම් ලොකු අවුලක් නැහැ කියලා කියන්න පුලුවන්. අපිට නොපෙනුනාට ඩස්ට් එක අදිනවා ඇතුලට. අන්තිමට ඇතුලෙ Vent පැත්තෙ ඔක්කොම බැඳිලා තියෙනවා. ගලවලා බලන්නෙ නැතුව හරියටම කියන්න බැහැ. අවුරුද්දකින් සර්විස් කරන්න ඕනි. කොහොමත් ගන්න කෙනාට සර්විස් එකක් දාගන්න වෙනවා. ගත්තෙ කොහෙන්ද?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    එහෙම කියන්න බැහැ මචන්. ඕක AC room එකක පාවිච්චි කළා නම් ලොකු අවුලක් නැහැ කියලා කියන්න පුලුවන්. අපිට නොපෙනුනාට ඩස්ට් එක අදිනවා ඇතුලට. අන්තිමට ඇතුලෙ Vent පැත්තෙ ඔක්කොම බැඳිලා තියෙනවා. ගලවලා බලන්නෙ නැතුව හරියටම කියන්න බැහැ. අවුරුද්දකින් සර්විස් කරන්න ඕනි. කොහොමත් ගන්න කෙනාට සර්විස් එකක් දාගන්න වෙනවා. ගත්තෙ කොහෙන්ද?
    Thinex enterprise systems
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,860
    9,243
    113
    HP Victus 15
    AMD Ryzen 5 8845HS
    Nvidia RTX 4050 6GB DDR6
    16GB DDR5 5600Mhz
    512GB NVMe SSD

    Warranty remaining until 2028 August

    Meka 8000 series ekane.. E kiyanne meka tikak aluth (2024)
    Latest series eka 9000 (2025)

    Ganna hadapu eka mokakda ryzen 5, 7 kiyala tiyenne..

    Intel Gaming lap i5, i7 widiyata gannawa wage ryzen 5, 7 walin ganna puluwan. 7 wedi una kiyala eka aluth wenne ne.

    2.80 or eeta uda ganakata denna.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    Meka 8000 series ekane.. E kiyanne meka tikak aluth (2024)
    Latest series eka 9000 (2025)

    Ganna hadapu eka mokakda ryzen 5, 7 kiyala tiyenne..

    Intel Gaming lap i5, i7 widiyata gannawa wage ryzen 5, 7 walin ganna puluwan. 7 wedi una kiyala eka aluth wenne ne.

    2.80 or eeta uda ganakata denna.
    ඒකනේ බ්‍රෝ මම ජීවිතේට බොරු කරලා බඩුවක් විකුනන්නේ නෑ

    කලින් කාර් එක විකුනද්දී ඌට loan එකේ case එකක් වෙලා මම ලක්ෂ 2හා මාරක අඩු කරා
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,163
    1,593
    113
    ශ්‍රී ලංකාව
    ඒ ලමයට පිළිමතලාවෙ ඉඳන් එන්න විසිදාහක් යනව කියන්නෙ පව් අසරනය.
    Aiport Wagon R එකක් ඒ දවස් වල රු. 15 000ක් ගත්ත. දැං තෙල් මිලත් එක්ක 20කට කිට්ටු වෙන්න සෙට් වෙයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,178
    3
    118,963
    113
    Gampaha
    ආයෙ කතා කරොත් 3ට වඩා අඩු කරන්න එපා.
    ඔහොම කතා කරන උන්දැල එක්ක බිස්නස් නොකරන එකමයි හොඳ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,013
    26,517
    113
    මෙන්න මේ කැරි පණ්ඩිත ටෝක් ටික මට දුන්න නම් ඕකව ගෙන්නාගෙන හොද පෝරියල් එකක් දෙනවා පකයට..

    screenshot-4-hidden.jpg
    මේ වගේ එකෙක් මට set වුණා නම් ටිකට් දාලා චීනේ අරන් යන්නේ.... විකුණන උන්ට tech නෑ.... ලක්ශේ එක 10ට ගන්න පුළුවන්. මෙහෙ 4 යි
     
    • Wow
    Reactions: Inigo Montoya