GTA VI mega thread

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,642
    28,394
    113
    Patta bugs godak
    Tawa 2 years wath yay meka polish karanna

    පල පල නාකියා වැලපෙන්නෙ නැතුව මෙතන, PS3 එකක් තියාගෙන බොරුවට අඬනවා

    කොයි එකද ඕනේ කියපන් එවන්න

    a566e1891892.png

    @Yudewwa
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,334
    113
    පල පල නාකියා වැලපෙන්නෙ නැතුව මෙතන, PS3 එකක් තියාගෙන බොරුවට අඬනවා

    කොයි එකද ඕනේ කියපන් එවන්න
    ඔය පොන්න්යට අතේ ගහන්නවත් පන නැති හිගන්නෙක්.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,820
    470
    83
    marketing walin hype karapu paliyata hype wenna one game1k newei oka 🙄. mehema thread open karagena kathaakaranna watina game1kuth newei. issara game hadapu un newei dan oya company wala inneth. DEI and fat woke Karen la.

    gameplay baluwa. nothing impressed me. kalin games wala dakapu nathi aluth deyak mukuth pennath naha oke.

    anika story ekath gaanu liyapu ekak wage unge fantasy loke. unta one one widiyata natawanna puluwan kollek inna jeewithayak. umba arrand boy wage kiyana kiyana hamadema karala denawa ganita. that's all 🤷‍♂. gani thamai boss. miniha melo rahak nathi / personality ekak nathi character ekak.

    pre order karapu un nam ane mandaa... don't get overhyped for things...
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,384
    5,182
    113
    Sri Lanka

    True. I am not a big fan of GTA also.
    මම Batman Arkham ගේම් සීරිස් එකේ ෆෑන් කෙනෙක්. අලුත් එකක් එනවා කියනවා. ආවොත් හොදයි.
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    756
    825
    93
    anika story ekath gaanu liyapu ekak wage unge fantasy loke. unta one one widiyata natawanna puluwan kollek inna jeewithayak. u
    mt gameplay tm bluwe play kle ne. mtt note ina FEMINIST seen tkk tynw starting 1 idan. hby game 1 mtnm worth. Cypberpunk වගේ වැඩේ දෙල් කරන් නෑ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,169
    22,766
    113
    marketing walin hype karapu paliyata hype wenna one game1k newei oka 🙄. mehema thread open karagena kathaakaranna watina game1kuth newei. issara game hadapu un newei dan oya company wala inneth. DEI and fat woke Karen la.

    gameplay baluwa. nothing impressed me. kalin games wala dakapu nathi aluth deyak mukuth pennath naha oke.

    anika story ekath gaanu liyapu ekak wage unge fantasy loke. unta one one widiyata natawanna puluwan kollek inna jeewithayak. umba arrand boy wage kiyana kiyana hamadema karala denawa ganita. that's all 🤷‍♂. gani thamai boss. miniha melo rahak nathi / personality ekak nathi character ekak.

    pre order karapu un nam ane mandaa... don't get overhyped for things...

    Haali liyanna oni na...PS ekak nattan na kiyapan :rofl:

    Api nam play kranawa full aathal ekak gannawa

    Crack ekak nattan game ekak gaha ganna beruwa puke angilla gaha ganna wena lanakwe amo amo gamer aiyala karima salty me tike...

    Amo amo game wishleshakayo :rofl:

    IMG-20261120-101025.jpg

    ------ Post added on Nov 20, 2026 at 4:43 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,872
    18,136
    113
    Auckland
    Haali liyanna oni na...PS ekak nattan na kiyapan :rofl:

    Api nam play kranawa full aathal ekak gannawa

    Crack ekak nattan game ekak gaha ganna beruwa puke angilla gaha ganna wena lanakwe amo amo gamer aiyala karima salty me tike...

    Amo amo game wishleshakayo :rofl:

    IMG-20261120-101025.jpg

    ------ Post added on Nov 20, 2026 at 4:43 AM

    මුන් තමා බන් අමු කුහකයො. බොරු බයිල හෑලි ලියන්න ඔනෙ නෑනෙ අදාල නැත්තන් :lol:

    උපරිම වේදනාවෙ සලකුනු
     
    • Like
    Reactions: zid2021 and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,169
    22,766
    113
    මුන් තමා බන් අමු කුහකයො. බොරු බයිල හෑලි ලියන්න ඔනෙ නෑනෙ අදාල නැත්තන් :lol:

    උපරිම වේදනාවෙ සලකුනු
    ඔව් බං.. කොහොමත් GTA සිරිස් එක hamogema cup of tea නෙමෙයි... interesting නැත්තං මොකටද gameplay බලන්නේ....
    මුන් අන්තිමට ගහන්නත් නෙමෙයි ඉදලා තියෙන්නේ...ආවාට පස්සේ ගහන උන්ට වැඩිය රිදිලා තියෙන්නේ උන්ට...

    This is fucking insane...mix of RDR AND GTA ...api gahanwa umbala andapallaa hooooooo :rofl:
     
    • Like
    Reactions: zid2021

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,642
    28,394
    113
    marketing walin hype karapu paliyata hype wenna one game1k newei oka 🙄. mehema thread open karagena kathaakaranna watina game1kuth newei. issara game hadapu un newei dan oya company wala inneth. DEI and fat woke Karen la.

    gameplay baluwa. nothing impressed me. kalin games wala dakapu nathi aluth deyak mukuth pennath naha oke.

    anika story ekath gaanu liyapu ekak wage unge fantasy loke. unta one one widiyata natawanna puluwan kollek inna jeewithayak. umba arrand boy wage kiyana kiyana hamadema karala denawa ganita. that's all 🤷‍♂. gani thamai boss. miniha melo rahak nathi / personality ekak nathi character ekak.

    pre order karapu un nam ane mandaa... don't get overhyped for things...
    ආහ් නෙගටිව් නැන්සි කාලෙකින් දැක්කෙ
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,820
    470
    83
    Haali liyanna oni na...PS ekak nattan na kiyapan :rofl:
    gift එකක් විදියට හම්බෙච්ච ps එකක් තියෙනව බං 🙄. but console වල games ගහන්න කැමති නැහැ. controller use කරන්න කැමතිත් නැහැ. so ඒක කවදාවත් on කරේවත් නැහැ .
    PS එකක් afford කරගන්න බැරිකමටම රිදිල හෑලි ලියන set එකක් වෙනම ඇති. but game එක criticize කරන හැමෝම ඒ set එකේ නෙවෙයි ඉන්නෙ.

    උඹ මේ දාල තියෙන screenshot එක නම් rage bait ද කොහෙද. bugs ටිකක් තිබ්බ කියන එක මහ දෙයක් නෙවෙයි මටනම්. මහ ලොකු bugs තිබ්බෙ නැහැ මම බලපු gameplay එකේ.

    බොරු බයිල හෑලි ලියන්න ඔනෙ නෑනෙ අදාල නැත්තන් :lol:
    interesting නැත්තං මොකටද gameplay බලන්නේ....
    අදාල නැත්තෙ මොකද බං , GTA 3 , San Andreas ඉස්සර ආසාවෙන් play කරල තියෙනවා. ඒකයි අලුතෙන් එකක් ආවම check කරල බලන්නෙ.

    උපරිම වේදනාවෙ සලකුනු
    වේදනාව තියෙන්නෙ මෙච්චර technology and resorces තියෙද්දි මීට වඩා දෙයක් උන්ට කරන්න පුලුවන්කම තියෙද්දි "nothing new" game එකක් release කරපු එක සහ ඒකට තෙරුමක් නැතුව මිනිස්සු hype වීම.
    api gahanwa umbala andapallaa hooooooo :rofl:
    අඬන්න තමයි වෙලා තියෙන්නෙ උඹලගෙ gaming choices වලට (eg: when you keep pre-ordering the games without never learning the lessons, they'll keep deliver crap)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,852
    14,561
    113
    marketing walin hype karapu paliyata hype wenna one game1k newei oka 🙄. mehema thread open karagena kathaakaranna watina game1kuth newei. issara game hadapu un newei dan oya company wala inneth. DEI and fat woke Karen la.

    gameplay baluwa. nothing impressed me. kalin games wala dakapu nathi aluth deyak mukuth pennath naha oke.

    anika story ekath gaanu liyapu ekak wage unge fantasy loke. unta one one widiyata natawanna puluwan kollek inna jeewithayak. umba arrand boy wage kiyana kiyana hamadema karala denawa ganita. that's all 🤷‍♂. gani thamai boss. miniha melo rahak nathi / personality ekak nathi character ekak.

    pre order karapu un nam ane mandaa... don't get overhyped for things...

    1795164605063.png

    මුන් තමා බන් අමු කුහකයො. බොරු බයිල හෑලි ලියන්න ඔනෙ නෑනෙ අදාල නැත්තන් :lol:

    උපරිම වේදනාවෙ සලකුනු

    ඔව් බං.. කොහොමත් GTA සිරිස් එක hamogema cup of tea නෙමෙයි... interesting නැත්තං මොකටද gameplay බලන්නේ....
    මුන් අන්තිමට ගහන්නත් නෙමෙයි ඉදලා තියෙන්නේ...ආවාට පස්සේ ගහන උන්ට වැඩිය රිදිලා තියෙන්නේ උන්ට...

    This is fucking insane...mix of RDR AND GTA ...api gahanwa umbala andapallaa hooooooo :rofl:

    Game එකක් Film එකක් ආවම ගෑනු පිරිමි අනුපාත කල්ලෝ සුද්දෝ අනුපාත ගනන් කර කර වැලපෙන මුන්ට නම් කැරිම සාපයක් වැදිලා තියෙන්නේ :rofl:
     
    • Haha
    • Like
    Reactions: zid2021 and batwise