බොරින් නැද්ද ඔය වගේ ඒවා play කරන්න දැන්
Racing Simulator නොවෙන අන්තිමට Single Player game එකක් play කරේ අවුරදු 10+ විතර කලින් ,
Racing Simulator නොවෙන අන්තිමට Single Player game එකක් play කරේ අවුරදු 10+ විතර කලින් ,
GTA නන් එදා ඉදන් Boring, කිසි Character Development එකක් නෑ ඔහේ දුවනව.බොරින් නැද්ද ඔය වගේ ඒවා play කරන්න දැන්
Racing Simulator නොවෙන අන්තිමට Single Player game එකක් play කරේ අවුරදු 10+ විතර කලින් ,
GTA නන් එදා ඉදන් Boring, කිසි Character Development එකක් නෑ ඔහේ දුවනව.
GTA නන් එදා ඉදන් Boring, කිසි Character Development එකක් නෑ ඔහේ දුවනව.
PC enakan inne, Den youtube eke balapuwa thamai, Meka gena nemei mm kiwwe kalin GTA ewa gena.Uba game eka play karada ? Gobba comment noda unsubscribe karanna please
ඔවු බන්, මේ රිවීව්ස් එහෙම හෙන අවුල්. ගේම් ෆිසික්ස් එහෙම හොඳ නෑ කියනවා. වෝක් අජෙන්ඩා එකක් කියනවා. සමහර වීඩියෝ දැකල හිනා ගියා. තඩි ෆ්ලොප් එකක් වෙන්න යන්නේ.ඕනවට වඩා hype කරල හින්ද උඹලගෙ බලාපොරොත්තු බිඳෙයිද කියල මට සාධාරණ සැකයක් තියෙනව
හැබැයි මම හිතුවට වඩා නන් ආතල් වගේ. මම හිතුවෙ GTA V වගේම එකක් එයි කියල VI කියල. ඊට වඩා ගොඩක් දේවල් තියෙනව.ඔවු බන්, මේ රිවීව්ස් එහෙම හෙන අවුල්. ගේම් ෆිසික්ස් එහෙම හොඳ නෑ කියනවා. වෝක් අජෙන්ඩා එකක් කියනවා. සමහර වීඩියෝ දැකල හිනා ගියා. තඩි ෆ්ලොප් එකක් වෙන්න යන්නේ.
They say game can have 3 different endingsishowspeed fu#edup played straight 52 hours and mc died..![]()
They say game can have 3 different endings
Bro even criedishowspeed fu#edup played straight 52 hours and mc died..![]()
ඒකත් එහෙම තමයි, RDR2, Chapter 3 අග තාම ඉන්නෙ අවුරුද්දක් තිස්සෙ ගහනව. Fallout 4, Cyberpunk, Farcry3 දෙපාරක් උනත් ගහන්න පුළුවන් ඒත් Rockstar game වළ අනිත් හැම දේම හොදයි, powerup, character upgrade වෙන mechanism එක චාටර්, ගොඩක් වෙලාවට එහෙම එකක් නෑ. RDR2 එකේ Develop වෙන්නෙ කැස්ස.RDR2 play karala nathe
ඔවු බන්, මේ රිවීව්ස් එහෙම හෙන අවුල්. ගේම් ෆිසික්ස් එහෙම හොඳ නෑ කියනවා. වෝක් අජෙන්ඩා එකක් කියනවා. සමහර වීඩියෝ දැකල හිනා ගියා. තඩි ෆ්ලොප් එකක් වෙන්න යන්නේ.
Fallout 4, Cyberpunk, Farcry3 දෙපාරක් උනත් ගහන්න පුළුවන්
powerup, character upgrade වෙන mechanism එක චාටර්
ඔව් ඒක තමයි ප්රශ්නෙ, Fantasy එකකට වඩා Real-life එකට ලංකරන්න try කරන්නෙ. ඒ උනාට අඩුම ගානෙ Weapon Upgrade, තියෙන්න ඕන. ඒකට සමානව Challenging boss ල ඉන්න ඕන.ඔය කියන්නේ Overpowered MC වෙන්න බෑ කියලනේ
Rockstar RPG වල OP MC mechanism එකක් නෑ තමයි Mod/Cheat කරන්නේ නැත්නම්