Plan B එකටත් AI ඇවිල්ල

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    හැම වැඩක්ම AI වලට දීලා elon musk කිව්වා වගේ රස්සාවක් නොකර universal basic income එකක් අරගෙන ඉමු
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,252
    4,510
    113
    Sri Lanka
    හැම වැඩක්ම AI වලට දීලා elon musk කිව්වා වගේ රස්සාවල් නොකර universal basic income එකක් අරගෙන ඉමු
    එච්චරයි වෙන්න ඕන. අවසානෙ හෝමෝ සේපියන් ඉවරයි
     
    • Sad
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    එච්චරයි වෙන්න ඕන. අවසානෙ හෝමෝ සේපියන් ඉවරයි
    ඔව් මෙහෙම ගියොත් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,871
    4,440
    113
    colombo
    රටවල් වල ආණ්ඩු පෙරලිලා. ඔය කොම්පැණි වලින් මුළු ලෝකෙම පාලනය කරයි වගේ.

    මිනිසුන්ට ජොබ් නැතුව මොනාද කොහොමද සල්ලි හෝයන්නේ

    Driver job
    ක්ලීනින්
    Care giver

    ඔක්කොම ඉවරයි.


    ඔවා ට රොබෝ ලා දෙන කම්පැනි ටික විතරක් ඉතුරු වෙයි. සල්ලි කාරයො වෙලා.
     
    • Like
    Reactions: CohenLenstra

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,518
    113
    අන්තිමේ බදුල්ලේ අල ගොවියටත් හිකෙන්න යන්නේ. :(
    බදුල්ලෙ නෙමෙයි වැලිමඩ

    අන්න මගේ යාලුවෙක් IT වලින් අයින් වෙලා සේරම එකතු කරගනිපු සල්ලි දාල robotic farming container මගුලක් import කරන්න යනවා
    ඒකට වතුර ලයින් එකයි, ඇටයි, liquid fertilizer එකයි දැම්මම ඒවයෙ ගෙඩි කඩන දවස වෙනකල් automated. කෙලින්ම සෝලා පැනල් වලින් කරන්ට් එක අරගෙන full optimize වුනු LED ලයිට් වගයකින් ඇතුලෙ ගස් වලට එලිය දෙන්නෙ
    ෆුල් සීල් කන්ටේනරේ 0 මේන්ටනන්ස් කියන්නෙ
    කන්ටේනර් 10න්ද කොහෙද අක්කරේක yeild එක ගන්නවා කියන්නෙ
    මගෙන් ඇහුව invest කරමුද කියලා

    අල ගොවියා නෙමෙයි කොල ගොවියත් නැති වෙන්න යන්නෙ