අපේ තාත්ත ආමි එකේ හිටියෙ. ඉස්සර මට මතකයි ඔය කෑම පැකට් චීස් ටිං එහෙම ගේනවා.
චීස් නං වැඩක් නැහැ. හැබැයි ආමි කෑම එක පට්ට රසයි.
මට මතක විදිහට පකැට් එක තද කොළ පාටයි. කළු පාටට ළඟයි. පැකට් දෙකක් ආවා මතක විදිහට.
එකක Rice එක අනිකෙ Curry එක. රයිස් එක කහ පාටයි මතක විදිහට.
මං හිතන්නෙ යුද්දේදි දෙක කලවන් කරල කනවා ඇත්තෙ නිකං.
හැබැයි ගෙදරදී අම්ම රත් කරලා ඕක හදන්නෙ. මාර රහක් තිබ්බෙ ඒකෙ. සුවදත් පට්ට. පිටිං නිකං Oily පල්ප් එකක් වගෙ. Dog ෆුඞ් වගෙ. හැබැයි ඒකෙ රහ කියල නිම කරන්ඩ බැහැ.
ඒ කාලෙ ඉතිං යුද්දෙ බර පතල කම තේරෙන්නෙ නැහැ. තාත්තා ඔය කෑම පැකට් බූන්දි පුහුල් දෝසි අරං එනකං බලං ඉන්නෙ. දැං තමා ඉතිං තේරෙන්නෙ ආයෙ නොඑන්නත් ඉඩ තිබ්බ නේද කියල.