එහෙම අවුලක් නම් නෑ. වැඩේ කියන්නෙ ඕකෙ වැඩ පටන් ගත්තෙම ලංකාවෙ construction down වෙලා තියෙන කාලෙ. දැන් කට්ටිය invest කරන කරන villa එක හදල භාර දෙනවා. සෑහෙන ගොඩක් හදල තියෙන්නෙ ගිහින් බලන්න වුණත් පුළුවන්. Individual villas investments අනුව හදල භාර දුන්නට අවශ්‍ය වටේ infrastructure එක හදල ඉවරයි දැනටත්.
Scam එකක් නෙවෙයි කියල මම කිව්වටම පිළි ගන්න අවශ්‍ය නෑනෙ. තමන්ටම වෙලාවක ගිහින් බලල එන්න පුළුවන්. Red flag ද නැද්ද කියල එතකොට sure කරගන්න පුළුවන්නෙ.
Investment නම් එනවා ඕන තරම්. එකම දේ දැනට villas වැඩි හරියක් personal use එකට ගත්ත එ්වා තමයි තියෙන්නෙ. Rent කරන්න වගේ ගත්ත අය අඩුයි. තමන්ගෙ personal use එකට ගත්ත අය influencers ලා දාලා මෙන්න මේකට වරෙව් කියල promote කරන් නෑනෙ බං ඉතින්. එයාලගෙ පාඩුවෙ අවශ්‍ය වෙලාවට ගිහින් ඉඳල එන්න අරන් තියෙන්නෙ.
උඹට කැමති නම් අමතර details දෙන්නම්. හොඳම දේ නිවාඩු දවසක ගිහින් බලලම වරෙන්කො. Website වල, social media වලට වඩා සෑහෙන දෙයක් තියෙනවා මේ ලෝකෙ. ගිහින් තමන්ම බලල අාවාම තමන්ටම තේරුම් ගන්න පුළුවන්නෙ.
අවියානා එක කොහොමත් network promoted. Social media වල ඔහේ දාල doom scroll කර කර යන, බජට් ටයිප් තැන් හොයන කපල්වලට අරෙහෙ මෙහෙ ඕක promote කරල ලොකු ප්‍රයෝජනයක් නෑනෙ බං. එ්කෙ level එකේ තැනක් ගන්න පුළුවන් අයට networking හරහා විස්තර දෙන එකයි වැඩිපුර කරන්නෙ. සෑහෙන personalized.
මම එ්කයි කිව්වෙ උඹ අැත්තටම invest කරන්න පුළුවන් මට්ටමක ඉන්න පොරක් නම් ගිහින් තමන්ගෙ අැස් දෙකෙන්ම බලලා වරෙන්කො මම කියනවට. Skepticism තියාගෙනම පලයන්. කොහොමත් ලොකුවට සල්ලි තියෙන කවුරුත් මාලෙ උකස් තියල, ඉඩම් වාහන විකුණල පිරමීඩවලට සල්ලි දාන වියළි කලාපෙ උන් වගේ නෑනෙ ඉතින්. උන් invest කරන්නෙ හොයල බලල තමයි.
Website, social media වලින් විතරක් ලෝකය දකින එක හැබැයි අඩු කරපන් මේ වගේ level එකකදි. උඹට හරි, කාට හරි genuine ම අවශ්‍ය නම් කියහන් මම details දෙන්නම්. මාව අඳුරනවා කිව්වොත් විශේෂ පිළිගැනීමක් වුණත් ලැබෙයි.(හැබැයි නිකම්ම කියාගෙන යන්ඩත් එපා ඉතින්, මගෙන් මොකාද කියල අැහුවොත් දන්න එකෙක් වෙන්ඩත් එපැයි.
)
මේ අපි පටන් ගන්නම දවස්වල කරපු feature එකක්.
P. S. වැරදි හොයන්න එපා නෙවෙයි අනිවාර්යයෙන්ම හොයපන්. හැබැයි මේකෙ ක්‍රමය තේරුම් අරගෙන ටිකක් personalized විදිහට බලහන්. හොඳම දේ තමන්ම ගිහින් බලල එන එකම තමයි. තමන්ගෙ අැස් දෙකට බොරු කරන්න බෑනෙ.
Video එක අයින් කෙරේ ඇයි වේසිගෙ පුතෝ?
තාම එනවද මචං?සල්ලි දාන්න කලින් ගිහින් බලන එක කොකටත් හොඳයි නේ. ඕන පුකක් කියලා දැම්මා. මාස 3,4 කින් ඒ ගාන හොයන්න පුළුවන් නිසා. දැනට අවුලක් නැතුව සල්ලි එනවා.
------ Post added on Nov 18, 2026 at 12:59 PM