මේකේ Original එක අයින් කරලා 

. වෙන කවුරුහරි එකෙක් Upload කරපු එකක් තියෙන්නේ. අඩෝ මුගේ Acting පට්ට Natural බං. Scripted රෙද්දවල් වගේ නෙවේ. මිනිස්සුන්ගේ Natural Reactions තමයි තියෙන්නේ. උඹලට සෙට් වෙච්ච සිංහල Pranks නුත් Thread එකේ දාන් පලයන්.