චන්ද්‍රා වික්‍රමසිංහ - බිස්නස් කරන්න මාර කට්ටක් නෙහ් මේ මනුස්සයා කාල තියෙන්නෙ

SK29

Well-known member
  • Apr 14, 2017
    8,610
    10,105
    113
    ඕනෙම බිස්නස් එකක් කරන්න අමාරුයි. කරන මිනිහ විතරයි ඒකෙ අමාරුව දන්නෙ.
    මන් අනිත් business underestimate කරනව නෙමේ.

    මේ මනුස්සයා ගමෙන් ඇවිත්, ඉන්ග්‍රීසිත් හරියට බැරිව අවුරුදු 50 තිස්සේ, කලු ජූලි, යුද්දෙ කාලෙ, සුනාමි, කොවිඩ්, දිත්වා ඔක්කෝම එක්ක හැප්පි හැප්පි, මිනිස්සුන්ගෙන් රැවටීම් වලටත් අහු වෙවී මාරම ගේමක් ගහන්නෙ. (ඔව් ඒ තමන්ට ඉන්කම් එක හදාගන්න තමා ) ඒත් මාර resilient.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,044
    1
    54,158
    113
    ප*යාගල
    sorry.com
    ලේසි නැ බන් බිස්නස් කරන එක.කරන්න ගත්ත වගේ නෙමෙයි.සාර්ථක වෙන්න එක හේතුවක් හැදුනා විතරයි අනික් පැත්තට බන්කොලොත් වෙන්න හේතු 100ක් හැදේනව
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,671
    12,242
    113
    මන් අනිත් business underestimate කරනව නෙමේ.

    මේ මනුස්සයා ගමෙන් ඇවිත්, ඉන්ග්‍රීසිත් හරියට බැරිව අවුරුදු 50 තිස්සේ, කලු ජූලි, යුද්දෙ කාලෙ, සුනාමි, කොවිඩ්, දිත්වා ඔක්කෝම එක්ක හැප්පි හැප්පි, මිනිස්සුන්ගෙන් රැවටීම් වලටත් අහු වෙවී මාරම ගේමක් ගහන්නෙ. (ඔව් ඒ තමන්ට ඉන්කම් එක හදාගන්න තමා ) ඒත් මාර resilient.
    මාත් ඔය full කතාව ඇහුව. වැඩ්ඩෙක් වගේ තමයි පේන්නෙ.
     
    • Like
    Reactions: SomiBoyz and SK29