Nostalgia feeling එකක් ගන්න කැමති 90ස් kidsලා ටික මේ ත්‍රෙඩ් එකට එන්න

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,072
    1,152
    113


    අඹ යාළුවො මතකද ?



    "මොනවද මුත්තේ මොකද කරන්නේ" කියන සින්දුව මතකද ?
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    723
    774
    93
    රොබින්සන් අන්දරේ ෆුල් සිංහල හඩකවපු සෙට් එක හොයා ගන්න නැද්ද?

     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,072
    1,152
    113
    80s ayath awata kamak nadda?
    අසූ ගණන්වල ඉපදුනු කට්ටියත් 90s kids යටතට වැටෙනවා. අසූ ගණන්වල ඉපදුනු ළමයි තමයි නයින්ටීස් ජීවිතය භුක්ති වින්දේ. අනූ ගණන්වල ඉපදිච්ච එවුන් නයින්ටීස් වල පුංචි දරුවෙක් විතරයි

    රොබින්සන් අන්දරේ ෆුල් සිංහල හඩකවපු සෙට් එක හොයා ගන්න නැද්ද?


    මේක බලනකොට අමුතු peaceful feeling එකක් එනවා නේද
    ------ Post added on Nov 21, 2026 at 9:23 AM


    මේකෙ actress කෙනෙක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා
    ------ Post added on Nov 21, 2026 at 9:24 AM
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    723
    774
    93
    මේක බලනකොට අමුතු peaceful feeling එකක් එනවා නේද
    ඔව් බං. නැද්ද ඕකෙ sinhala full collection එක හොයාගන්න


    මේක මං ලගදිත් බැලුවා. පොඩි කාලෙට ආයෙ ගියා වගේ. අඩුවට තියෙන්නෙ ඒ කාලෙ හිටිය ගෙදර අය තමා
    ------ Post added on Nov 21, 2026 at 12:10 PM
     
    • Sad
    Reactions: UbeThaththa

    dillido

    Well-known member
  • Sep 17, 2025
    237
    297
    63
    Robin of Sherwood එහෙම හරිම ආසාවෙන් බැලුවේ තව ඔෂින් කියලා ජපන් කතාවක් ඒකත් ලස්සනයි. තව ටයිටස් තොටවත්ත කරපු වැඩසටහන්,කාටුන්, එහ්ම ගොඩක් ලස්සන ඒව තිබ්බා ඒ ද්වස්වල...