ඔන්න කිව්ව විදිහටම උඩට ගත්තා.දැන්ම මුකුත් කියලා කට වරද්දගන්ඩ හොඳ නෑ. Saturday 12.01AM ට උඩට ගමු
@IndrajithGamage මේ පාරත් පුක්ශනය උනා නේදෝබෙංගාල බොක්කෙ තියෙන පීඩන අවපාතය ලබන සතිය පුරාම නරක අතට හැරිලා බදාදාට කුණාටුවක් වෙනවා. ලබන බ්රහස්පතින්දා සිකුරාදා දෙකේ ලංකාවට හැමනිලාම යයි.
Poddak hitapalla oka kunatuwatama mekata gahagena ei ayethjamme beruna poddak wahinawa
ඔබතුමා අනුරාධපුරේ ද?කරවෙන්න පායනවා.
- අනුරාධපුර සිට ඕවර්
ඔව් මහත්මයා. අනුරාධපුර කිව්වට නගරයට 55Km ක් දුරින් ඉන්නෙ.ඔබතුමා අනුරාධපුරේ ද?
අම්පාරට ඔදටම පායනවා
------ Post added on Nov 21, 2026 at 8:07 AM