ජාත්‍යන්තර අබ්‍යාවකාශ මද්‍යස්තානයෙ සිට ශ්‍රී ලංකික ගගණගාමි අනිල් මෙන්ඩිස් මහතා ගත් දුර්ලබ දසුනක්.

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    Proud to be a sri lankan
    මේක ගත්තෙ රෝහිත රාජපක්ස මහත්තයා යවපු සුප්‍රිම් සැට් එකෙන් ගගනගාමී අනිල් මෙන්ඩිස් ගියපු දවසක
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,326
    27,366
    113
    Fantasy
    අර ලෙමන් පෆ් ඇඩ් එක ගන්න ගියපු වෙලාවෙත් චන්දන / පාලිත වගෙ නමක් තියෙන කෙනෙකුත් අභයවකාශෙ ගියා.
    ඒකෙ ෆොටො විතරක් නෙවෙයි වීඩියොත් තිබ්බා . ඉස්සර දවසට කිහිප සැරයක් ඒක බලලා අපේ ජාත්‍යානුරාගය වැඩි උනා. ඒකට දැන් ඉන්න උන් ගියත් ගන්නෙ ෆොටො එකක්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    මාර ලස්සනයි නේ බන් ඒ වීඩියෝ එක. ලංකාවේ උන් මොකද නාසා අස්ට්‍රොනොට් ප්‍රෝග්‍රෑම් එකේ නැත්තේ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,508
    1
    13,551
    113
    Gotham City
    මාර ලස්සනයි නේ බන් ඒ වීඩියෝ එක. ලංකාවේ උන් මොකද නාසා අස්ට්‍රොනොට් ප්‍රෝග්‍රෑම් එකේ නැත්තේ?

    ඉන්දියන් ඉන්දියන් ඔරිජින් එක විතරයි .
    ඒ ගොල්ලො ඉපදිලා තියෙන්නෙ ඇමරිකාවෙ අධ්‍යාපනය ලබලා තියෙන්නෙත් එහෙ එගොල්ලො උපතින්ම ඇමරිකන් සිටිසන්ලා .

    ඉන්දියානුවෙක්ම ගිහින් තියෙන්නෙ අභ්‍යාවකාශයට එක වතාවයි එත් ඉන්දියන් ස්පේස් ප්‍රොග්‍රැම් එකෙන් නෙමෙ
    සොවියට් ස්පේස් ප්‍රොග්‍රැම් එකෙන් .

    අනික ඇස්ට්‍රොනට් කෙනෙක් වෙන්න ලේසි නැහැ .
    මුලින්ම පුරවැසිභාවය
    අධ්‍යාපන මට්ටම STEM field එකෙ අඩුම MSc එකක්, ඊට පස්සෙ Related වර්ක් එක්ස්පීරියන්ස් තියෙන්න ඔනි.
    ෆිසිකල් ටෙස්ට් තියෙනවා එකී නොකී මෙකී ගොඩාක් එව්වා තියෙනවා.
    ඉතිං ඔව්වායෙන් සමත් වෙන්නෙ හරිම සුළු පිරිසක් .


    ලංකාවෙ අය ඉන්නෙ ඇමරිකාවෙම මන් හිතන්නෙ හැත්තෑපන්දහස් ගාණක් .
    එකෙනුත් ඔය හොරෙන් පැනල ඉන්න උන් ,ග්‍රීන් කාර්ඩ් ගිය උන් ඒ වගෙම ඔය ඩිපෙන්ඩ් දාලා පැන්න උන් වගෙ ඇරුණු කොට සිටිසන්ෂිප් තියෙන සයන්ස් වලින් එඩියුකේටඩ් උන් ඉන්නෙ හරිම අඩුවෙන් .
    එකෙනුත් ඔය ස්පේස් ප්‍රොග්‍රෑම් එකට ඉන්ට්‍රස්ට් එකක් තියෙන අය ඉන්නෙ ඊටත් අඩුවෙන් .
    මන් හිතන්නෙ නාසා එකෙ වර්ක් කරන ලංකාවෙ අය ගත්තොත් ඇමරිකන් බොර්න් ශ්‍රිලංකන්ස් ලා හරිම අඩුවෙන් ඇත්තෙ,
    වැඩියෙන් ඉන්නෙ පිටින් ගිය ඔය සරත් ගුණපාල ලා වගෙ අය .
     
    • Wow
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,326
    27,366
    113
    Fantasy
    අනිල් කපූර් නෙවෙයිත?
    Anil menun

    ඉන්දියානුවෙක්ම ගිහින් තියෙන්නෙ අභ්‍යාවකාශයට එක වතාවයි එත් ඉන්දියන් ස්පේස් ප්‍රොග්‍රැම් එකෙන් නෙමෙ
    සොවියට් ස්පේස් ප්‍රොග්‍රැම් එකෙන් .
    Kalpana Chawla amathakada columbia shuttle blast eken meruna kena
    ------ Post added on Nov 21, 2026 at 12:28 PM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    ඉන්දියන් ඉන්දියන් ඔරිජින් එක විතරයි .
    ඒ ගොල්ලො ඉපදිලා තියෙන්නෙ ඇමරිකාවෙ අධ්‍යාපනය ලබලා තියෙන්නෙත් එහෙ එගොල්ලො උපතින්ම ඇමරිකන් සිටිසන්ලා .

    ඉන්දියානුවෙක්ම ගිහින් තියෙන්නෙ අභ්‍යාවකාශයට එක වතාවයි එත් ඉන්දියන් ස්පේස් ප්‍රොග්‍රැම් එකෙන් නෙමෙ
    සොවියට් ස්පේස් ප්‍රොග්‍රැම් එකෙන් .

    අනික ඇස්ට්‍රොනට් කෙනෙක් වෙන්න ලේසි නැහැ .
    මුලින්ම පුරවැසිභාවය
    අධ්‍යාපන මට්ටම STEM field එකෙ අඩුම MSc එකක්, ඊට පස්සෙ Related වර්ක් එක්ස්පීරියන්ස් තියෙන්න ඔනි.
    ෆිසිකල් ටෙස්ට් තියෙනවා එකී නොකී මෙකී ගොඩාක් එව්වා තියෙනවා.
    ඉතිං ඔව්වායෙන් සමත් වෙන්නෙ හරිම සුළු පිරිසක් .


    ලංකාවෙ අය ඉන්නෙ ඇමරිකාවෙම මන් හිතන්නෙ හැත්තෑපන්දහස් ගාණක් .
    එකෙනුත් ඔය හොරෙන් පැනල ඉන්න උන් ,ග්‍රීන් කාර්ඩ් ගිය උන් ඒ වගෙම ඔය ඩිපෙන්ඩ් දාලා පැන්න උන් වගෙ ඇරුණු කොට සිටිසන්ෂිප් තියෙන සයන්ස් වලින් එඩියුකේටඩ් උන් ඉන්නෙ හරිම අඩුවෙන් .
    එකෙනුත් ඔය ස්පේස් ප්‍රොග්‍රෑම් එකට ඉන්ට්‍රස්ට් එකක් තියෙන අය ඉන්නෙ ඊටත් අඩුවෙන් .
    මන් හිතන්නෙ නාසා එකෙ වර්ක් කරන ලංකාවෙ අය ගත්තොත් ඇමරිකන් බොර්න් ශ්‍රිලංකන්ස් ලා හරිම අඩුවෙන් ඇත්තෙ,
    වැඩියෙන් ඉන්නෙ පිටින් ගිය ඔය සරත් ගුණපාල ලා වගෙ අය .
    එතකොට උඹ කියන්නෙ රෝහිත රාජපක්ශ මහත්තය අබයවකාසෙට යවන්නෙ නැත්තෙ ඕව නිසා කියලද. උඹලා දන්න තරම තමයි
    එයාට නාසා එකෙන් දවස ගානෙ කතා කරනවා බං එන්න එන්න රොකට් එක අරගෙන අබයවකාසෙට ගිහිං එන්න ඕන ගානක් දෙන්නං කියලා
    නෝනයි ලමයිනුයි දාල යන්න බැරි නිසා තමයි යන්නෙ නැත්තෙ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,971
    3,316
    113
    Malabe
    Proud to be a sri lankan
    මේක ගත්තෙ රෝහිත රාජපක්ස මහත්තයා යවපු සුප්‍රිම් සැට් එකෙන් ගගනගාමී අනිල් මෙන්ඩිස් ගියපු දවසක
    රෝහිත රාජපක්ස මහත්තයා යවපු සුප්‍රිම් සැට් ekata ratey salli kooti gaanak viyadamuth kala.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    රෝහිත රාජපක්ස මහත්තයා යවපු සුප්‍රිම් සැට් ekata ratey salli kooti gaanak viyadamuth kala.
    උඹලට හැම එකටම සල්ලි සල්ලි සල්ලි
    සල්ලි වගේද බං රෝහිත මාහත්තය යවපු රොකට් එක
    අපේ රටේ නමයි කොඩියයි අබයවකාසෙට අරං ගියපු එක

    හැම මගුලටම සල්ලි සල්ලි සල්ලි කියලා කුහක වෙන්න එපා
    ඔහොම සල්ලි සල්ලි කියල බලපු නැති නිසා තමයි ඇමරිකාවෙන් හඳට ගියේ. අපි වගේ සල්ලි සල්ලි කියල බල බල හිටියා නං ඒවත් කැලේ
     
    • Love
    Reactions: clumsyhulk

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,236
    3,276
    113
    එතකොට උඹ කියන්නෙ රෝහිත රාජපක්ශ මහත්තය අබයවකාසෙට යවන්නෙ නැත්තෙ ඕව නිසා කියලද. උඹලා දන්න තරම තමයි
    එයාට නාසා එකෙන් දවස ගානෙ කතා කරනවා බං එන්න එන්න රොකට් එක අරගෙන අබයවකාසෙට ගිහිං එන්න ඕන ගානක් දෙන්නං කියලා
    නෝනයි ලමයිනුයි දාල යන්න බැරි නිසා තමයි යන්නෙ නැත්තෙ
    ඌට අදිකරනයෙන් ගුවන් ගමන් තහනමක් තියනව ඇති බං. ඒකයි රොකට් වල යන්න බැරි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,326
    27,366
    113
    Fantasy
    එයාට නාසා එකෙන් දවස ගානෙ කතා කරනවා බං එන්න එන්න රොකට් එක අරගෙන අබයවකාසෙට ගිහිං එන්න ඕන ගානක් දෙන්නං කියලා
    මීට කලිනුත් කතා කරලා තිබ්බා කලින් යවපු සැට් එක කොහෙද තියෙන්නෙ කියලා හොයාගන්ඩ බැරුව.
    ලංකාවේ බුද්දිමය දත්ත NaSa එකට දෙන්ඩ බැරි හින්දා මතක නෑ කියලා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    ඌට අදිකරනයෙන් ගුවන් ගමන් තහනමක් තියනව ඇති බං. ඒකයි රොකට් වල යන්න බැරි
    නෑ බන්
    ගෑනියි ලමයි දෙන්නයි දාල යන්න බැරි කම නිසා බන්
    මීට කලිනුත් කතා කරලා තිබ්බා කලින් යවපු සැට් එක කොහෙද තියෙන්නෙ කියලා හොයාගන්ඩ බැරුව.
    ලංකාවේ බුද්දිමය දත්ත NaSa එකට දෙන්ඩ බැරි හින්දා මතක නෑ කියලා
    ඔවු ඔවු
    නාසා එකෙන් අහල තිබුනෙ අපේ වගේ පවර්ෆුල් සැටලයිට් කිට්ටුවට ඒ නාසා එකේ හුචක්කු කිට්ටු කරාම අවුල් නිසා ඒව අපේ සැට් එක මග ඇරලා යන්න ඕන නිසා
     
    • Haha
    Reactions: windows_ubuntu

    Similar threads