Yes. Methamphetamine use can dramatically change someone's facial appearance, sometimes to the point where they look substantially older and gaunt.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,616
    58
    15,833
    113
    1. Severe facial weight loss
    Methamphetamine is a powerful appetite suppressant.
    Chronic users may:
    Eat very little for extended periods.
    Lose substantial body fat.
    Lose facial fat, particularly around the cheeks and temples.
    Develop a sunken, gaunt appearance.
    This can make someone look considerably older.
    2. Severe dental deterioration ("Meth mouth")
    This is one of the most recognisable consequences.
    Meth use can contribute to:
    Extremely dry mouth (reduced saliva).
    Severe tooth decay.
    Gum disease.
    Teeth breaking, becoming discoloured or falling out.
    Poor nutrition, sugary drinks and neglect of dental hygiene compound the damage.
    The resulting changes to someone's teeth, jawline and smile can be particularly dramatic.
    3. Skin deterioration
    Chronic use can affect skin appearance through several mechanisms:
    Repeated sleep deprivation.
    Dehydration.
    Poor nutrition.
    Skin picking and scratching, sometimes resulting in extensive sores and scars.
    Premature ageing associated with prolonged substance abuse and lifestyle disruption.
    4. Premature ageing and facial changes
    A combination of weight loss, dental deterioration, skin damage and chronic sleep deprivation can produce:
    Deepened wrinkles.
    Hollow cheeks.
    Dark circles.
    A generally unhealthy complexion.
    A much older-looking face.

     
    • Dislike
    Reactions: wpril5 and Ldy

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,454
    8,012
    113
    Narcissistic Sociopath Manipulator
    Methamphetamine ගැන තියරිය මතකත් නැහැ. Thyroid TSH Case එනව කියල මතකයි. ආයෙ Rare Mesenteric Ischemia මතකයි.

    ඒත් හිතන තරං විනාස වෙන්නෙ නැහැ. Mirtazepine ගහනවා ගොඩක් අය. ඒකෙන් කන්න පුළුවන්, නිදා ගන්න පුළුවන්, Dopamine Regulate වෙනව. ඕක ගැනත් Research Paper එකක් තිබ්බ 2026 කියවල බලන්න ඕනෙ.

    ඒත් මෙහෙම එක එක්කෙනාට අයිෂ් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියල සාක්ෂි නැතුව ලේබල් ගහන එක චාටර් නෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,772
    1
    21,246
    113
    35
    Spain
    Methamphetamine ගැන තියරිය මතකත් නැහැ. Thyroid TSH Case එනව කියල මතකයි. ආයෙ Rare Mesenteric Ischemia මතකයි.

    ඒත් හිතන තරං විනාස වෙන්නෙ නැහැ. Mirtazepine ගහනවා ගොඩක් අය. ඒකෙන් කන්න පුළුවන්, නිදා ගන්න පුළුවන්, Dopamine Regulate වෙනව. ඕක ගැනත් Research Paper එකක් තිබ්බ 2026 කියවල බලන්න ඕනෙ.

    ඒත් මෙහෙම එක එක්කෙනාට අයිෂ් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියල සාක්ෂි නැතුව ලේබල් ගහන එක චාටර් නෙ.
    මිර්ටාස් එක මෙත් එකමද බන්? මගේ තාත්තා, අම්මා අවුරුදු ගානක්ල ඉඳල රෑට බිව්වා. තාත්තා තාම බොනවා.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,230
    3,270
    113
    බ්‍රහස්පතින්දා, සිකුරාදා හැමනිලා යන්න එනව කිව්ව කුනාටුව කෝ පොන්නයෝ?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,454
    8,012
    113
    Narcissistic Sociopath Manipulator
    මිර්ටාස් එක මෙත් එකමද බන්? මගේ තාත්තා, අම්මා අවුරුදු ගානක්ල ඉඳල රෑට බිව්වා. තාත්තා තාම බොනවා.
    පිස්සුද මං Mirtazapine කියන්නෙ Atypical Tetracyclic Antidepressant එකක්. Methamphetamine කියන්නෙ Powerful Stimulant එකක්.

    3fef3241103edc917d4c642c2df4dfac7675d4d4-929x612.jpg


    හැබැයි Legal Methamphetamine Version එකක් තියෙනවා Desoxyn කියලා. First Line Treatment එකක් නෙවෙයි.

    whatsapp-image-2024-07-30-at-10-53-12-ce60cdab-500x500.jpg


    මං කිවුවේ Methamphetamine ගැහුව පලියට හකු බැහැලා Track Out යන්නෙ නැහැ කියලා. මොකද Mirtaz වලට Deep Sleep එකක් හම්බෙනවා/ Appetite වැඩි වෙනවා. ගොඩක් Meth යුස් කරන අය Mirtazapine පාවිච්චි කරනවා කියල කිවුවේ. ඒ නිසා මුණ බලලා කියන්න අමාරුයි! ගොඩක් අය මොකද වෙන්නෙ කියල දන්නෙ නැහැ. නිදා ගන්නයි/ කන්නයි ඕක ගන්නෙ. ඒ වුණාට ඕකෙන් ලොකු Benefits තියෙනවා Overall Meth User කෙනෙක්ට.

    අම්මට/ තාත්තට Mirtaz දෙන්න ඇති එයාලගෙ ලෙඩේට අනුව. හරියට කියන්න බැහැ Off Label Uses තියෙන නිසා.

    What-Is-Mirtazapine-764x1024.jpg
     
    • Love
    Reactions: Inigo Montoya