මේ රෝහණ විජේවීර ද බන්

EVC

Well-known member
  • Sep 15, 2008
    29,566
    21,764
    113
    මැතිනියගේ කාලෙම කොටි හැත්ත එක්කම වලපල්ලට යවල තදින් පාලනය කරා නම් ගොඩ එන්න තිබුන. ප්‍රශ්න ආවම නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලේ ඒවාට විසඳුම් දෙන්න ඕන, අනුකම්පා කර කර රටවල් හදන්න බෑ
    katha karala wadak naha :yes:
    gota kiyana pakayage 🤮
    pilimayak hadanna one jvp ballo set eka 🤌
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    469
    842
    93
    29
    Anuradhapura
    මේ pic එක 71 නේද?

    අත්තනායක වෙලා හිටියේ 89.
    ඌ සැපේ බංගලාවකට වෙලා ළමයි හදාගෙන ෆුල් ආතල් එකේ ඉද්දී අනික් මෝඩ ගොබ්බයෝ ටික විප්ලව කරන්න ගිහින් හුකාගත්තා 😂
    ඇත්තටම මේ ට්‍රැක පැන්න ගොං වාහෙ හන්දා කී දෙනෙක් නම් මැරුම් කෑවද?
    80 ගණන්වල මූගෙ idiology එකට රැවටුන තාරුණ්‍ය මොන තරම් මොට්ටද කොහෙවත් නැති විප්ලවයක් වෙනුවෙන් ජීවිතේ දෙන්ඩ....කොහෙවත් නැති නායකයෙක්ට පණ දෙන්ඩ.මම අහලා තියනව කතාවක් ඔය රාජාංගනේ හරි තඹුත්තේගම හරි පැත්තෙ එක කෙල්ලෙක් ඔය හයිඩ් පාක් එකේ රැස්වීමට ගෙදරින් එන්න දුන්නෙ නෑ බාදා කලා කියලා වහ බීලා මැරුන කතාවක් 😂👍......

    මට හිතෙන්නෙ එදා තරුණයන්ට වඩා අද උන් බුද්ධිමත් බන්ග්.බලාපන් ඒ කාලෙ මොල හෝදන්න පට්ට ලේසීයි.අද උන් එහෙම අහුවෙන්නෑ මම නම් කියන්නෙ.අනික පොඩි පොඩි උන් බිලිදීලා ලොකු උන් හැංගිලා හිටිය එක සහ ලොකු උන් තේ වතු බංගලාවල ,හොද ගෙවල් වල ලැගලා හොද වාහන අරන් වෙනමම ගේමක් ගැහුවේ...අරුන් ටයර් උඩ රෝස් වෙද්දි 🙂
    ------ Post added on Nov 21, 2026 at 10:44 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,958
    51,191
    113
    සේදවත්ත
    ඔවු බන්, ඔය අත්තනායක විදියට හිටි කාලේ. රැවුල කොණ්ඩය කපල ඔහොම හිටියේ.
    ඕකව චිමිනියට නොදැම්මනම් අද පාං ගන්න පොලිමේ අපි.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    754
    825
    93
    71 කැරැල්ල කාලෙමූ arrest කරද්දිත් ඔය වගේ හිටියෙ. මං හිතන්නෙ මේකත් ඒ කාලෙ එකක්
     
    • Sad
    Reactions: Nidarshana_k

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    556
    724
    93
    ඇත්තටම මේ ට්‍රැක පැන්න ගොං වාහෙ හන්දා කී දෙනෙක් නම් මැරුම් කෑවද?
    80 ගණන්වල මූගෙ idiology එකට රැවටුන තාරුණ්‍ය මොන තරම් මොට්ටද කොහෙවත් නැති විප්ලවයක් වෙනුවෙන් ජීවිතේ දෙන්ඩ....කොහෙවත් නැති නායකයෙක්ට පණ දෙන්ඩ.මම අහලා තියනව කතාවක් ඔය රාජාංගනේ හරි තඹුත්තේගම හරි පැත්තෙ එක කෙල්ලෙක් ඔය හයිඩ් පාක් එකේ රැස්වීමට ගෙදරින් එන්න දුන්නෙ නෑ බාදා කලා කියලා වහ බීලා මැරුන කතාවක් 😂👍......

    මට හිතෙන්නෙ එදා තරුණයන්ට වඩා අද උන් බුද්ධිමත් බන්ග්.බලාපන් ඒ කාලෙ මොල හෝදන්න පට්ට ලේසීයි.අද උන් එහෙම අහුවෙන්නෑ මම නම් කියන්නෙ.අනික පොඩි පොඩි උන් බිලිදීලා ලොකු උන් හැංගිලා හිටිය එක සහ ලොකු උන් තේ වතු බංගලාවල ,හොද ගෙවල් වල ලැගලා හොද වාහන අරන් වෙනමම ගේමක් ගැහුවේ...අරුන් ටයර් උඩ රෝස් වෙද්දි 🙂
    ------ Post added on Nov 21, 2026 at 10:44 AM
    හිතහන්කෝ ඒ ගොන් ජෙප්පෝ 60,000 අද හිටියා නම් එහෙම, ලංකාවට කෙලවෙලා ගොඩක් කල්

    දින්නා නම් මූ රටේ ඔක්කොම උන්ව කුඹුරු කරන්න දායි මාඕ ගෝතයා වගේ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,503
    10,734
    113
    එක තැනක නෑ
    පොන්නයාගෙ ඔලුවට වෙඩි කාල ලාවට පන තියෙද්දි බොරැල්ල කනත්තෙ මැරෙනකන් පිච්චෙන්න උනේ මූ රටට කරපු විනාශෙට තමයි.

    අනිත් එකා අනුරයා බලපන් ඕකට මොකද වෙන්නෙ කියලා.
     
    Last edited:

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,048
    4,066
    113
    18
    Bohitiya
    මොකෙක් හරි කමක් නෑ ඔය වගෙ කුහක කතාවක් කිව්වා නම් ඌ දාර ජෙප්පෙක්
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,018
    3,853
    113
    ඇත්තටම මේ ට්‍රැක පැන්න ගොං වාහෙ හන්දා කී දෙනෙක් නම් මැරුම් කෑවද?
    80 ගණන්වල මූගෙ idiology එකට රැවටුන තාරුණ්‍ය මොන තරම් මොට්ටද කොහෙවත් නැති විප්ලවයක් වෙනුවෙන් ජීවිතේ දෙන්ඩ....කොහෙවත් නැති නායකයෙක්ට පණ දෙන්ඩ.මම අහලා තියනව කතාවක් ඔය රාජාංගනේ හරි තඹුත්තේගම හරි පැත්තෙ එක කෙල්ලෙක් ඔය හයිඩ් පාක් එකේ රැස්වීමට ගෙදරින් එන්න දුන්නෙ නෑ බාදා කලා කියලා වහ බීලා මැරුන කතාවක් 😂👍......

    මට හිතෙන්නෙ එදා තරුණයන්ට වඩා අද උන් බුද්ධිමත් බන්ග්.බලාපන් ඒ කාලෙ මොල හෝදන්න පට්ට ලේසීයි.අද උන් එහෙම අහුවෙන්නෑ මම නම් කියන්නෙ.අනික පොඩි පොඩි උන් බිලිදීලා ලොකු උන් හැංගිලා හිටිය එක සහ ලොකු උන් තේ වතු බංගලාවල ,හොද ගෙවල් වල ලැගලා හොද වාහන අරන් වෙනමම ගේමක් ගැහුවේ...අරුන් ටයර් උඩ රෝස් වෙද්දි 🙂
    ------ Post added on Nov 21, 2026 at 10:44 AM
    හරියට හරි බන්. JVP නොකරපු අහිංසක මිනිස්සුත් ආණ්ඩුවෙනුත් මැරුවා, ජෙප්පොත් මැරුවා. විශේෂයෙන්ම යමක් කමක් තිබුන අය.
    මැරිච්ච මිනිස්සු ගාණ අදටත් හරියට දන්නේ නැහැ.
    දැන් ඉන්න මිනිස්සු බුද්ධිමත් නිසා රට ආපහු ඒ වගේ තැනකට එන එකක් නැහැ.

    2013 මම විශ්වමඩු කියන පැත්තේ LTTE පුනුරුත්තාපන කඳවුරකට ගියා පොඩි donation වැඩකට. එතන හිටපු එක දෙමළ කොල්ලෙක් කිව්වේ අපි පොඩි කාලේ හරියට TV එකක් බලලා තිබුනේ නැහැ LTTE මහ එවුන් කියන දේවල් විතරයි ඇහුවේ කියලා .කෙටියෙන් කිව්වොත් උන්ගේ ඔළු හෝදලා තිබුනේ.
    විජේවීර කියන එකා කරෙත් ඒකමයි.

    උන් ටාගට් කරේ ඇරියස් තියෙන එවුන්ව. ප්‍රධාන වශයෙන් සල්ලි. නැත්තම් පෙනුම , ඇඳුම්, පැළදුම්. උන් කර්මය දන්නේ නැහැ. උන් කියවපු පොත් ලියලා තියෙන එවුන්ට ආගම අබිං.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,262
    104,423
    113
    පොන්නයාගෙ ඔලුවට වෙඩි කාල ලාවට පන තියෙද්දි බොරැල්ල කනත්තෙ මැරෙනකන් පිච්චෙන්න උනේ මූ රටට කරපු විනාශෙට තමයි.

    අනිත් එකා අනුරයා බලපන් ඕකට මොකද වෙන්නෙ කියලා.
    ඔය වෙලාවේ පොරව මාරද්දි එතන හිටපු උන් දැන් උන්ගේ රැස්වීම් වල පොල්තෙල් පහන් එහෙමත් පත්තු කරනවා. පව් ඒ කාලේ මැරිල ගිය උගත් මෝඩයෝ ටික. අද වගේ internet තිබ්බ නන් අරූ නිකං ජෝකර් කෙනෙක් වගේ පේන්නේ ඒ කාලේම.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    469
    842
    93
    29
    Anuradhapura
    හරියට හරි බන්. JVP නොකරපු අහිංසක මිනිස්සුත් ආණ්ඩුවෙනුත් මැරුවා, ජෙප්පොත් මැරුවා. විශේෂයෙන්ම යමක් කමක් තිබුන අය.
    මැරිච්ච මිනිස්සු ගාණ අදටත් හරියට දන්නේ නැහැ.
    දැන් ඉන්න මිනිස්සු බුද්ධිමත් නිසා රට ආපහු ඒ වගේ තැනකට එන එකක් නැහැ.

    2013 මම විශ්වමඩු කියන පැත්තේ LTTE පුනුරුත්තාපන කඳවුරකට ගියා පොඩි donation වැඩකට. එතන හිටපු එක දෙමළ කොල්ලෙක් කිව්වේ අපි පොඩි කාලේ හරියට TV එකක් බලලා තිබුනේ නැහැ LTTE මහ එවුන් කියන දේවල් විතරයි ඇහුවේ කියලා .කෙටියෙන් කිව්වොත් උන්ගේ ඔළු හෝදලා තිබුනේ.
    විජේවීර කියන එකා කරෙත් ඒකමයි.

    උන් ටාගට් කරේ ඇරියස් තියෙන එවුන්ව. ප්‍රධාන වශයෙන් සල්ලි. නැත්තම් පෙනුම , ඇඳුම්, පැළදුම්. උන් කර්මය දන්නේ නැහැ. උන් කියවපු පොත් ලියලා තියෙන එවුන්ට ආගම අබිං.
    අපේ ටීචර් කෙනෙක්ගෙ මුල්ම පඩියම මුන්ට දෙන්න වෙලා තිබ්බා කප්පම් ගන්න නිසා.ඒ මදිවට ගමේ අහිංසක තේ කඩයක් කරන් හිටිය මුදලාලිවත් මරලා දාලා බලද්දි ඌ ධනපති පංතියෙ හින්දාලු මැරුවා කිව්වෙ 😂🙂.ගම්වල තිබ්බෙ පොඩි තේ කඩ අන්න එහෙම එකක් කරගෙන හිටිය එකෙක්.

    අපෙ අම්මගෙ හොඳම යාලුවාගෙ පවුලම මරලා දාලා තිබ්බා (නුවර).දවසක් පොලිසියෙන් කැරලිකාරයො පස්සෙ පන්නද්දි මුන් ඒ වත්ත උඩින් කැලේට පැනලා දුවලා.ඒ ගමන ඒ වත්තට ආව පොලිසියෙ අය ඒ ඇන්ටිගෙ (ඒ කිව්වට මැරෙද්දි වයස් 20ක් වගේ) අම්මා කියලා තියෙන්නෙ "මන් දන්නෑ මහත්තයෝ ආන් අරහට්ට ගියා" ඔච්චරයි.පස්සෙ රෑක ඇවිල්ලා අර ඇන්ටිගෙ අම්මව මරන්න හදද්දි (පාවාදෙන්නෙක් කියලා) ඒ ඇන්ටි කෑගහලා අඩලාඅතේ එල්ලිලා.එතකොට මුඛවාඩම වැටිලා.ගමේම එකෙක්ලු.දැන් ඌව expose වෙන නිසා පවුලම මරලා දාලා 🙂🙂👍

    ඔය වෙලාවේ පොරව මාරද්දි එතන හිටපු උන් දැන් උන්ගේ රැස්වීම් වල පොල්තෙල් පහන් එහෙමත් පත්තු කරනවා. පව් ඒ කාලේ මැරිල ගිය උගත් මෝඩයෝ ටික. අද වගේ internet තිබ්බ නන් අරූ නිකං ජෝකර් කෙනෙක් වගේ පේන්නේ ඒ කාලේම.
    සමාජවාදේ ගොං ජෝක්ස්හ
    හරිනම් තමන්ගෙ නායකයට උනේ මොකක්ද හොයන්න එකෙක්ගෙවත් උනන්දුවක් නෑ.
    ------ Post added on Nov 22, 2026 at 8:07 AM
     

    Paws

    Active member
  • Sep 26, 2026
    167
    213
    43
    අපේ ටීචර් කෙනෙක්ගෙ මුල්ම පඩියම මුන්ට දෙන්න වෙලා තිබ්බා කප්පම් ගන්න නිසා.ඒ මදිවට ගමේ අහිංසක තේ කඩයක් කරන් හිටිය මුදලාලිවත් මරලා දාලා බලද්දි ඌ ධනපති පංතියෙ හින්දාලු මැරුවා කිව්වෙ 😂🙂.ගම්වල තිබ්බෙ පොඩි තේ කඩ අන්න එහෙම එකක් කරගෙන හිටිය එකෙක්.

    අපෙ අම්මගෙ හොඳම යාලුවාගෙ පවුලම මරලා දාලා තිබ්බා (නුවර).දවසක් පොලිසියෙන් කැරලිකාරයො පස්සෙ පන්නද්දි මුන් ඒ වත්ත උඩින් කැලේට පැනලා දුවලා.ඒ ගමන ඒ වත්තට ආව පොලිසියෙ අය ඒ ඇන්ටිගෙ (ඒ කිව්වට මැරෙද්දි වයස් 20ක් වගේ) අම්මා කියලා තියෙන්නෙ "මන් දන්නෑ මහත්තයෝ ආන් අරහට්ට ගියා" ඔච්චරයි.පස්සෙ රෑක ඇවිල්ලා අර ඇන්ටිගෙ අම්මව මරන්න හදද්දි (පාවාදෙන්නෙක් කියලා) ඒ ඇන්ටි කෑගහලා අඩලාඅතේ එල්ලිලා.එතකොට මුඛවාඩම වැටිලා.ගමේම එකෙක්ලු.දැන් ඌව expose වෙන නිසා පවුලම මරලා දාලා 🙂🙂👍


    සමාජවාදේ ගොං ජෝක්ස්හ
    හරිනම් තමන්ගෙ නායකයට උනේ මොකක්ද හොයන්න එකෙක්ගෙවත් උනන්දුවක් නෑ.
    ------ Post added on Nov 22, 2026 at 8:07 AM
    @Nadun26 ගෙ sound එක එන්නෙ 🙏
     
    • Like
    Reactions: kalana putha 97

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,050
    1
    54,164
    113
    ප*යාගල
    sorry.com
    එතකොට මුඛවාඩම වැටිලා.ගමේම එකෙක්ලු.දැන් ඌව expose වෙන නිසා පවුලම මරලා දාලා 🙂🙂👍
    මෙහෙත් එහෙමලු ඉස්සර . වෙඩින් එකක්වත් ගන්න දෙන්නෙ නෑ මන්න අරන් මුකවාඩම් දාගෙන ඇවිල්ලා ගහනවලු JVP එකේ නාකි පොන්නයො
     
    • Like
    Reactions: kalana putha 97

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,707
    3,483
    113
    මට හිතෙන්නෙ එදා තරුණයන්ට වඩා අද උන් බුද්ධිමත් බන්ග්.බලාපන් ඒ කාලෙ මොල හෝදන්න පට්ට ලේසීයි.අද උන් එහෙම අහුවෙන්නෑ මම නම් කියන්නෙ.

    Brainwash එකේ උපරිම. ඒ කාලෙත් හිතපු තරුණයෝ හිතන්න ඇත්තෙ උන් හෙන බුද්ධිමත්තු කියලා... අදත් එහෙමයි... තව generation එහෙකට පස්සෙ තමා මිනිස්සු කතාවෙන්නේ ලක්ෂ 68ක් brainwash වෙච්ච හැටි ගැන...
     
    • Like
    Reactions: kalana putha 97

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,472
    12,998
    113
    38
    @Nadun26 ගෙ sound එක එන්නෙ 🙏
    ෆේක් හදන් ලියන්න ඕනේ නැහැ මට මන් ලියනවා නම් ලියන්නේ ඇත්ත එකෙන් මෙගෙම දේවල්,

    මෙහෙත් එහෙමලු ඉස්සර . වෙඩින් එකක්වත් ගන්න දෙන්නෙ නෑ මන්න අරන් මුකවාඩම් දාගෙන ඇවිල්ලා ගහනවලු JVP එකේ නාකි පොන්නයො
    ඉස්සර දන හිසට පහලින් මරණ අරන් යන්න ඕනේලු උන්ගේ නීතියට , හවස 6 වෙනකොට ලයිට් නිවලා කරුවලේ ඉන්න ඕනේ ලු , මට ආච්චි කියලා තියෙනවා

    ඔයා කාලකන්නියා පිස්සුවක් නැටුවේ නැතිනම් මගේ තාත්තා ඉන්නවා තාම, මගේ තාත්තා ග්‍රාම සේවක කෙනක්
    ------ Post added on Nov 22, 2026 at 8:40 AM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    469
    842
    93
    29
    Anuradhapura
    ෆේක් හදන් ලියන්න ඕනේ නැහැ මට මන් ලියනවා නම් ලියන්නේ ඇත්ත එකෙන් මෙගෙම දේවල්,


    ඉස්සර දන හිසට පහලින් මරණ අරන් යන්න ඕනේලු උන්ගේ නීතියට , හවස 6 වෙනකොට ලයිට් නිවලා කරුවලේ ඉන්න ඕනේ ලු , මට ආච්චි කියලා තියෙනවා

    ඔයා කාලකන්නියා පිස්සුවක් නැටුවේ නැතිනම් මගේ තාත්තා ඉන්නවා තාම, මගේ තාත්තා ග්‍රාම සේවක කෙනක්
    ------ Post added on Nov 22, 2026 at 8:40 AM
    ද්‍රෝහින්ගෙ මරණය සම්බන්ධව නීති කියල වෙනමම තිබ්බා
    1) පාංසුකූලයට වඩින්න පුලුවන් හාමුදුරුවරු 1-3 නමක් අතර විතරයි
    (මතක හැටියට එක නමක් පමනි)
    2) එහෙම වැඩියොත් හාමුදුරුවෝන්ට තුන්ඩු යවලා තිබ්බා
    3) මරණය දනහිස්සෙන් ඉහලට එසවීම තහනම් (ලනු දාලා උස්සන් යන්ඩ පුලුවන්)
    4) මරණය ඉක්මනට අවසාන කටයුතුකල යුතුයි
    5) දේශප්‍රේම් එකෙන් නිකුත් කරන ලද වෙලාවට සියල්ල අවසන් වෙන්න ඕන,බැනර් එකක් පෙන්නනනත් ඕන ද්‍රෝහින්ට මරණය කියලා
    🙂🙂🙂🙂

    @Nadun26 ගෙ sound එක එන්නෙ 🙏
    නෑ මම කලන බන්.මම මේ කාරණා මෙච්චර දන්නෙ මම මේ ගැන සෑහෙන්න හෙව්වා පොත්පත්,පත්තර වාර්තා එහෙම සෑහෙන ප්‍රමාණයක් මා ලග අරන් තියපුවා තියනවා.රිවිරේ ගියා ධර්මන් වික්‍රමරත්නගෙ ලිපි,ලංකාදීපෙ ගිය ලිපි,මීට අවුරුදු දහයකට කලින් මම එක්කාසු කරපු ලිපි සිය ගණනක් මගෙ ලග එකතුවක් තියනවා 🤗🤗
    ------ Post added on Nov 22, 2026 at 9:16 AM

    මට තවම හොයාගන්ට බැරි උන පොත්පත් කීපයක් තියනවා ධර්මන් වික්‍රමරත්න මහත්තයා ලිව්ව.ඒවා ඔක්කොම out of stock.එතුමගෙ ෆෝන් නම්බරෙයි ,මේල් එකයි නම් හොයාග්නන පුලුවන් .එහෙම හරි ගෙන්න ගන්න ඕනා.මොකද මම සෑහෙන කාලයක් මේ ගැන හෙව්වා.දකින දකින ලිපි එකතුකලා.A/L කරන කාලේ මම ගිය ටියුෂන් ක්ලාස් එකක ඉරිදා ලංකාදීපේ මේ ගැන ලිපි යනවා.ඉරිදම ඒ පිටුව ගන්ඩ බැරි හන්දා මම ක්ලාස් එකේ ටික්කට කියනවා අයියෙ මට මේ පිටුව ඕන,පත්තරේ අරන් තියන්න කියලා උබලට කියන්න ඉරිදා පත්තරේ යන ලිපිය එකතුකරගන්න ඕන නිසා මම සදුදා උදෙන්ම ඉස්කෝලෙ යන්න කලින් ටියුෂන් එකට යනවා 🤩🥰.පස්සෙ පස්සෙ ටික්කා මට ඒක අරන් තියන්න හුරු උනා
    ------ Post added on Nov 22, 2026 at 9:21 AM

    ඇරියස්
    මේ ගැන වෙනමම විවේචනයක් පොඩි අතුල (වික්‍ටර් අයිවන්) ලිව්ව පොතක තිබ්බා.ඒකෙ තනිකරම 71 කැරැල්ලෙන් පස්සෙ ජ.වි.පෙ න් වෙන් උන හේතුඑක්ක විජේවීර කියන්නෙ දඩ හීනමානෙකින් පෙලුන ,තමන්ගෙ බොල්ලෑ පෙනුම නිසා සෑහෙන්න අවුලකින් හිටිය ඒත් අසාමාන්‍ය ජනප්‍රියත්වය නිසා සෑහෙන්න උඩගු උන අයෙක් බව කියලා තියනවා.ලස්සනට අදින පලදින එක පවා ප්‍රතික්ෂේප කලේ ඔය හන්දා බව ඒකෙ තිබ්බා.ඒක මම 2016 වගෙ සර් කෙනෙක්ගෙ පොත් ගුලක තිබිලා කිය්ව්ව්ව පොතක්.

    "No personal offense ,just shared what I read"
    ------ Post added on Nov 22, 2026 at 9:25 AM