සම්මා චන්ඩ්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,284
    49,776
    113
    වීඩියෝ ඵක බලද්දී හොඳටම තේරෙනවා ගෑණි වගේ ඵල්ලෙන්න යන්නේ වීඩියෝ කරන ඵකා කියලා., බලෙන් අත්සන් ගන්නවලු..., අැඟිල්ල දික් කරාලු bla bla bla...😅.අනික උෟම ඵහෙම කරලා කියනවා උෟ හොඳ බෞද්ධයෙක් ලු.✝️😅.කවුද උඹද ඒ?😅
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,499
    10,732
    113
    එක තැනක නෑ
    විඩියෝ එකක් පෝස්ට් කරන්න කලින් අඩුම තරමෙ ඒක බලපන්. ජෙප්පො කැමරා උස්සන් ගිහින් බලෙන් ප්‍රශ්න දාගන්න හදන වීඩියෝස්. මොල බාගෙ ජෙප්පො වගේ හැසිරෙන්න එපා බන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,916
    36,204
    113
    වීඩියෝ කරන එකත් බලෙන් පැටලෙන්න යනවා
    අනෙක් අතට මේ හොර ගනයෝ සෙට් එක කරන්නෙත් රාජ්‍ය නීතියට අභියෝග කිරීමක්
    අධිකරණයෙන් දීපූ තීන්දුවකට අපහාස කිරීමක්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,566
    22,323
    113
    සක්කිලි කොමියුනිස්ට් ජෙප්පගේ හොම්බ කැඩෙන්න දෙන්න තිබ්බේ ෆෝන් ඵකක් අරන් වීඩියෝ කර කර කටු බැල්ලි වගේ ඵල්ලෙන්න යනවට..😹😹
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,313
    10,825
    113
    මටත් ඔහොම වෙනවා එන තරහට ගහන්න බැරි උනාම out of control වෙනවා 😄
    වීඩියෝ කරන htta නම් තනිකරම එතන වෙන වැඩේ කඩාකප්පල් කරන අරමුණෙන්ම ගියපු දාර ජෙපි බඩුවක් වගේ. හාමුදුරුවන්ගෙන් ගේම ඉල්ලන එක තමයි උන්ගෙ අලුත්ම වීරකම. කරුමෙට මම උස මහත එකෙක් නෙවෙයිනෙ. උස්සල පොලොවේ ගහන්න ඕනෙ ඔය වගේ හැතිකරේ.
    Wrestle Episode 8 GIF by Heels
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    16,005
    9,926
    113
    පාරේ යන කෙනෙක්ගෙන් අත්සනක් ගත්තහම උෟට තියෙන අමාරුව මොකක්ද?.කැමති අය කරයි නැති අය අත්සන් නොකර යයි..🤔.උෟ බලෙන් අත්සන් ගන්නව කියන්නේ අැයි මොකෝ ඵතැන බෙල්ලට පිහියක් තියලද අත්සන් ගන්නේ..😅
     
    • Like
    Reactions: Error365!