සම්මා ඩිරෙක්ටර් ! 🎥

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,592
    3,850
    113
    43
    Wakanda
    අඩෝ ඇත්තටම නානසාරට කඩේ යන එවුන්ට තේරෙන්නෙ නැද්ද ඒ කඩේයන එක නිසා බුද්ධාගමට පට්ට විදියට පහර ගහන්න පොයින්ට් එලියට ඇදලා ගන්නවා කියලා
    නානසාරගෙ සිවුර ගලවපු එක හරි සිවුර පිටින් හිරේ දැම්මට වඩා මහා ලොකු හානියක් ඒක නිසා වෙනවා
    සිවුර පිටින් හිරේ දාන්න තිබුනෙ
    එතකොට ඔය සිවුරට වදිනව කියල වදින උන්ට තේරෙයි සිවුර කියන්නෙත් තවත් එක ඇදුමක් විතරයි
    උසස් වෙන්නෙ ක්‍රියාවෙන් කියල