පාතිමා සල්ලි හොයන හැටි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,658
    12,767
    113

    ඔහොම තමයි ලංකාවෙත් වැඩිහිටි නිවාස අබාදිත නිවාස පවත්වනවා.....ඒ අසරන මිනිස්සුන්ව මිඩියා වල අමු අමුවෙන් පෙන්නනවා..හිත් උනුවෙන මිනිස්සු අනිවා ඩොලර් දානවා...

    ඒත් ඇත්තටම ඒ තැන් වලට ගියාම..ඒ අබාදිත අයගෙනුත් මාසෙට ගානක් ගන්නවා...සමහරු පෙන්ෂන් එකෙන් දෙනවා...එලියෙනුත් ගන්නවා....ඕක තමයි තිත්ත ඇත්ත...

    හරි නඩත්තවුවක් නෑ..සේවක පඩි නඩි දෙනවා..හැබැයි අර අසරන අයට බඩු බෙදන කොට එතන වැඩට ඉන්න උනුත් ඇවිත් ඒවා ගන්නවා..මගේ අත්දැකිම් කියන්නේ..

    ඒ තැන් වලට විසිට් කලාම ..පට්ට ගදයි...චූ නාගෙන ගද ගහගෙන ඉන්නවා...

    බෑන්ක් එකවුන්ට් එක මිනිස්සු අතර ට ගියාම සිං සිං ගාලා සල්ලි වැටෙන්නේ

    අදටත් මම දැකපු හොදම වැඩිහිටියන්ට මාසික කායික සහනය දෙන එකම තැන ..වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ පවත්වාගෙන යන තැන...පොඩ්ඩක් සර්ච් කරලා බලපන්
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,456
    11,763
    113
    @sinhawanshaya warenko baddak penwanna. kuranaye mehemada kiyala thiyenne?
    ශ්‍රෙශ්ට බෞද්දයො කරන්නෙ වැඩිහිටි නිවාසෙ පුටු වලට දම්වැල් දාලා බැඳලා, ගිනි ගත්තාම පන එපා කියලා දුවනවා
     
    • Haha
    Reactions: SK29

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,887
    1
    21,475
    113
    35
    Spain
    ශ්‍රෙශ්ට බෞද්දයො කරන්නෙ වැඩිහිටි නිවාසෙ පුටු වලට දම්වැල් දාලා බැඳලා, ගිනි ගත්තාම පන එපා කියලා දුවනවා
    අදටත් මම දැකපු හොදම වැඩිහිටියන්ට මාසික කායික සහනය දෙන එකම තැන ..වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ පවත්වාගෙන යන තැන...පොඩ්ඩක් සර්ච් කරලා බලපන්
    Season 6 Whatever GIF by The Office
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,632
    10,145
    113
    ශ්‍රෙශ්ට බෞද්දයො කරන්නෙ වැඩිහිටි නිවාසෙ පුටු වලට දම්වැල් දාලා බැඳලා, ගිනි ගත්තාම පන එපා කියලා දුවනවා
    ridila hondtma..ai thamange agama jathiya gena katha karaganna berida?

    heeniyata athal ekak gatte ban 😂😂😂😂
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,456
    11,763
    113
    ridila hondtma..ai thamange agama jathiya gena katha karaganna berida?

    heeniyata athal ekak gatte ban 😂😂😂😂
    .ai thamange agama jathiya gena katha karaganna berida? <-- ithin umbatath meka adalai ney, pathima nathuwa baudhdha eekak alla ganna thibba ney :D
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,632
    10,145
    113
    .ai thamange agama jathiya gena katha karaganna berida? <-- ithin umbatath meka adalai ney, pathima nathuwa baudhdha eekak alla ganna thibba ney :D
    itin meke baudda prasjna baudda un katha karaganee.. uba puka denne nathuwa hitapan...

    ubata visadaganna...ubalage agame prashna athi wenna(one watat wada) tyenwa neh. e athi neh neda? :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,491
    11,216
    113
    අල්ලා දෙවියන්ගේ අනුග්‍රහය ඇතිව කරන වංචාවක් නිසා මුකුත් කියන්න බෑ

    "Qadar (කදර්) යනු:- සියල්ල අල්ලාහ්ගේ අනුග්‍රහයෙන් සහ අනුමැතියෙන් යුතුව සිදුවන බවය."
     
    • Haha
    Reactions: Inigo Montoya