Owa ussan yanne kohomada ewa ganne passeen ena unමෙච්චර ශ්රදාවෙන් පූජාකරන මහන්සියෙන් පිලියෙල කරදේ අලුයමලූ කෙලපිඩක් සේ ප්රතික්ශප කරමින්, ඇයි සල්ලි මිටි සල්ලි කවර විතරක් බාරගන්නෙ![]()
ඔවු බන්, ඒ වගේම මුන් එහෙම ජෝක් එකට ගන්නවා. මේ වීඩියෝ එක ස්පීඩ් අප් කරලා කොමික් මියුසික් දාල තමන්ගේ අජෙන්ඩ වලට පාවිච්චි කරනවා. අපි හීල් දානෙට වඩින හාමුදුරුවරුන්ට කිරි, නෙස්ටොමෝල්ට් පැකට් දෙනවා. හාමුදුරුවෝ අතගහල පිලිගන්නවා. පහු වෙලා එන අතවැසියා තමයි ඒවා ගෙනියන්නේ. මොකද සෑහෙන දාන උපකරණ එකතු වෙනවා. හාමුදුරුවෝ පාත්රයට උදේ ආහාරය දානය පිලිගන්නවා.හාමුදුරුවෝ බඩු ගන්නේ නෑ පස්සේ එන උන් තමයි බඩු එකති කරන්නේ. ඒත් මේ වගේ පොඩි ළමයෙක් දෙන ඒව ගන්න ඕන හරිනම්. හිතේ කිසිම කහටක් නැති ළමයිනේ හිත් වෙනස් වෙන්නේ මේ වගේ දේවල් වලින්.