මචංලා, Elakiri No Porn Challange thread එක දන්නවනේ. 2016 MakaBass පටන් ගත්ත thread එක, අවුරුදු 10ක් තිස්සේ reply 1,300ක් විතර, තාමත් අය ආයෙත් ආයෙත් එනවා "අද ඉඳන් පටන් ගන්නවා" කියලා.
ඒ thread එකේ ගොඩක් අය අහන්නේ එකම දේ: "කොහොමද නවත්තගන්නේ?" ඇත්තටම අමාරුම කෑල්ල තමයි ආසාව එන ඒ මිනිත්තු කීපය.
ඒ කාලේ emergency.nofap.com කියලා සුපිරි site එකක් තිබ්බා, ඒ වගේ මොහොතක open කරන්න. දැන් ඒක offline. ඒ නිසා මං ඒ වගේ free එකක් හැදුවා:
https://nofap.adhd.lk/
වැඩ කරන විදිය

ගොඩක් down කියලා හිතෙනවා නම් තනියම ඉන්න එපා බං, 1926 (National Mental Health Helpline) එකට කතා කරහන්.

- ඒ වෙලාවේ වෙන දේ tap කරහන්: Emergency (දැන් give in වෙන්න යනවා), Rejection, Depression, නැත්නම් Relapsed (slip උනා).
- එක පාරට එක පොඩි message එකක් එනවා. "Show me another" tap කරලා ඊළඟ එක බලන්න පුළුවන්.
- සමහර ඒවා "දැන් මේක කරන්න" වගේ පොඩි වැඩක්, timer එකක් එක්ක. Guided breathing exercise එකකුත් තියෙනවා.
- ආගමික / spiritual messages ඕන නම් විතරක් tick කරන්න පුළුවන්.
- Phone එකේ home screen එකට add කරහන්, offline වුණත් වැඩ කරනවා. Account නෑ, tracking නෑ.
ගොඩක් down කියලා හිතෙනවා නම් තනියම ඉන්න එපා බං, 1926 (National Mental Health Helpline) එකට කතා කරහන්.