ලංකාවේ එකෙක් කරපු හොදම Prank එක ❤️❤️❤️

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,518
    1,836
    113
    පේමන්ට් එකේ.
    මේකේ Original එක අයින් කරලා :(:(:(. වෙන කවුරුහරි එකෙක් Upload කරපු එකක් තියෙන්නේ. අඩෝ මුගේ Acting පට්ට Natural බං. Scripted රෙද්දවල් වගේ නෙවේ. මිනිස්සුන්ගේ Natural Reactions තමයි තියෙන්නේ. උඹලට සෙට් වෙච්ච සිංහල Pranks නුත් Thread එකේ දාන් පලයන්.

     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,362
    10,933
    113
    නිරන්ගයා වගේ සෙට් වෙන්න තිබ්බෙ. නැත්තන් Scurvy වගේ 😄 🤣
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,187
    1,325
    113
    හොඳ ප්‍රැන්ක් හැකියාවක් තියෙන එකෙක් වගේ