එදාට අපි ගොඩක් පරක්කු වැඩි වෙයි...💔🫂

Bam

Well-known member
  • Apr 6, 2025
    5,358
    11
    3,816
    113
    ජස්ට් ලිව් ලයිෆ් ලමයො.


    go aboard .
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,486
    12,784
    113
    Piliyandala
    මේ දුවන දිවිල්ල ට හුස්ම වැටෙනවද කියලවත් තෙරෙන්නේ නෑ...


    කන්න ආස දෙයක් කාලා බොන්න ආස දෙයක් බිලා මේ මොහොත සටුටින් ගත කරන්න කියල කිව්වටම ඒක කරන්න අමාරූ ඊලඟ මොහොහත උදාවෙන්නේ අම්මට සිරි වෙන්නම
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,358
    11
    3,816
    113
    මේ දුවන දිවිල්ල ට හුස්ම වැටෙනවද කියලවත් තෙරෙන්නේ නෑ...


    කන්න ආස දෙයක් කාලා බොන්න ආස දෙයක් බිලා මේ මොහොත සටුටින් ගත කරන්න කියල කිව්වටම ඒක කරන්න අමාරූ ඊලඟ මොහොහත උදාවෙන්නේ අම්මට සිරි වෙන්නම
    බලාපොරොත්තු වැඩී නේද . මේ මොහොතේ ජීවත් වෙන්න .:love: