වරිපනම් බදු ගොඩක් වැඩි කරලද?

husa

Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    වරිපනම් බදු ගොඩක් වැඩි කරලද? online portal එකට ගියාම අම්බ ගානක් මට පෙන්නන්නේ ? Next Year එකේ ලොකුවටම වැඩි කරන්න වගේ.දේපළ බද්දද දන්නෑ ඔය පෙන්නන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    Appatasiri 4000 thibuna eka dan pennnae 32,000 . WTF.
    වරිපනම් බදු ගොඩක් වැඩි කරලද? online portal එකට ගියාම අම්බ ගානක් මට පෙන්නන්නේ ? Next Year එකේ ලොකුවටම වැඩි කරන්න වගේ.දේපළ බද්දද දන්නෑ ඔය පෙන්නන්නේ.
    ඕක නගරසබාවට නේද ගෙවන්නෙ? ඒකට ගිහින් බැලුවාම මගේනම් වෙනස් වෙලා නෑ වගේ.
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    ඕක නගරසබාවට නේද ගෙවන්නෙ? ඒකට ගිහින් බැලුවාම මගේනම් වෙනස් වෙලා නෑ වගේ.
    ow,thaman inna nagarasabawe web site ekata gihin waripanam number eka deela balanna puluwan.online payment karannath puluwan. mage 40,000 pennnawa oi
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    ow,thaman inna nagarasabawe web site ekata gihin waripanam number eka deela balanna puluwan.online payment karannath puluwan. mage 40,000 pennnawa oi
    ඒ තියෙන්නෙ valuation එක බන්, එත් ගෙවන්න ඕන පොඩි ගානයි. ඉස්සර ඉඳන්ම ඔහොම තමා තිබ්බෙ.
     
    • Like
    Reactions: dinuksha_asela