Neuralink වලින් gta 6
dikmon Well-known member Apr 24, 2025 754 825 93 Sunday at 6:31 PM #1 Reactions: Naughtykolla48, MihiCherub, LahiruRaz and 6 others
Yudewwa Well-known member Oct 8, 2023 6,410 9,333 113 Sunday at 9:04 PM #4 හප්පට..... ඉස්සරහට මොලේටම ගේමක් download කරලා ගහන්න පුළුවන් වේවි.
johnferna678 Well-known member Mar 8, 2017 6,503 6,977 113 වින්ටර් ෆොල් Sunday at 9:24 PM #5 impressive
dikmon Well-known member Apr 24, 2025 754 825 93 Sunday at 9:49 PM #7 Tikak Intako said: elon must be the goat Click to expand... මොනා උනත් ඒක ඇත්ත. තව අත පය නැති කෙනෙක් හරි එක්තැන් උන කෙනෙක්ට හරි මේ වගේ ගේම් ගහන්න පුලුවන් කියන්නෙ මරු. ගේම් විතරක් නෙවෙයි මේ වගේ තව ගොඩක් ඒවට සෙට් වෙයි..ඉස්සරහට ai+robotic+this technology එක්ක අනාගතේ හිතා ගන්න බැරිවෙයි. Reactions: Error365! and chanakamanjula
Tikak Intako said: elon must be the goat Click to expand... මොනා උනත් ඒක ඇත්ත. තව අත පය නැති කෙනෙක් හරි එක්තැන් උන කෙනෙක්ට හරි මේ වගේ ගේම් ගහන්න පුලුවන් කියන්නෙ මරු. ගේම් විතරක් නෙවෙයි මේ වගේ තව ගොඩක් ඒවට සෙට් වෙයි..ඉස්සරහට ai+robotic+this technology එක්ක අනාගතේ හිතා ගන්න බැරිවෙයි.
itguy77 Well-known member Nov 10, 2023 5,846 6,488 113 Monday at 1:09 AM #9 elakiriye inna padiwarayek kiwwa kalekata kalin elon kiyanne nikam sippi kellak kiyala. sippida beli katuda kese wethath pora sahenna aluth tech loketa genawa. steve jobs wage corporate crook dial ekak wenne nathuwa.
elakiriye inna padiwarayek kiwwa kalekata kalin elon kiyanne nikam sippi kellak kiyala. sippida beli katuda kese wethath pora sahenna aluth tech loketa genawa. steve jobs wage corporate crook dial ekak wenne nathuwa.
Gwynbleidd Well-known member Aug 7, 2020 12,053 22,433 113 Kaer Morhen thewitcher.com Monday at 1:32 AM #10 Monawa unath Elon thama miniha
bokaRaj Well-known member Dec 4, 2008 3,370 7,277 113 Monday at 8:44 AM #11 Elon tripping balls these days over his Ket abuse..We probably see a chip in his brain soon enough.
Naughtykolla48 Well-known member Nov 13, 2017 13,207 12,061 113 හඳට කිට්ටුව Monday at 5:20 PM #12 dikmon said: Click to expand... Living in a simulation is going to happen sooner than we expected. Fuuuuck....!
dikmon said: Click to expand... Living in a simulation is going to happen sooner than we expected. Fuuuuck....!