ලක්ෂ දහයක් ආයෝජනය කරන්න අදහස්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,668
    12,775
    113
    ow FD දාන්න ඕනේ . එත් FD interest එක normal 9%ක් වගේනේ . ලංකාවේ උද්ධමනයත් 8%. එතකොට ඇත්තටම money saving එකක් විතරයි වෙන්නේ .
    vallible finance -dammika perera dapan
    අම්ම තාත්තාගේ නමින් සිනියර් සිටිසන් දාපන් ..වැඩිපුරත් ගෙවනවා.. මාස 13 ට වඩා යන්න එපා..තේරුමක් නෑ.
    13.38%

    https://vallibelfinance.com/services/fixed-deposits/
     

    jonny22222

    Member
    Jul 28, 2026
    16
    9
    3
    පුළුවන්නන් පර්චස් 6ක් හරි අරන්. දාපන්. ඔය සල්ලි හදිසි නැත්නම්

    Gold ගන්නවා නම්. අවුලකතු නැහැ ඉක්මනින් සල්ලි කරගන්න පුළුවං හැබැයි කෙල වෙන්නේ ආයෝජනයක් විදියට ඇඩුම් කුලී ගේවනකොට එතනින් තමයි පාඩුව පටන් ගන්නේ.
    කොහෙන්ද බන් ඒ ගානට ගන්න තියෙන්නෙ 🥲 ඉඩම්
     
    • Like
    Reactions: SK29

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,819
    1
    12,500
    113
    ලෝක වෙලද පලේ රන් මිල අඩු උනාට අඩුවට ගන්න එක කඩයක් වත් නෑනේ.දන්න තැනක් තියේද
    ekane bn.sakkili ballo wadi weddi dawasa gane wadi kala. adu wen nane
     
    • Like
    Reactions: Honey Bunch

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    991
    1,003
    93
    Colombo
    මචන්ලා . දැනට ලක්ෂ දහයක් විතර අතේ තියනවා මේක වියදම් වෙන්න කලින් මොකක් හරි විදිහකට invest කරන්න ඕනේ . දැනට මගේ දැනුමේ හැටියට තියන options ..
    1. Gold
    2. Stock
    3. Unit trust
    4. Bonds
    උබලගේ experience අනුව මේ අතරේ සල්ලි බෙදන්න ඕනේ මොන අනුපාතයකටද ? මේ ඇරෙන්න වෙන මේ ගානට ගන්න පුළුවන් assets තියනවද ? Gold ඇරෙන්න අනිත් ටික මම බැලුවේ CAL එක හරහා invest karanna . ඊට වඩා හොද ක්‍රමයක් තියනවද ඒවාට access ගන්න . මම දැනට full time වැඩ කරන එකෙක් ඒ නිසා ඒ වෙනුවෙන් ලොකු time එකක් දාන්න අමාරුයි . easy access තියෙන්නේ ඕනේ . අදහසක් දාගෙන යන්න .

    1. CAL investment fund or FD - 2 LKS
    2. CAL high yield fund - 6 LKS
    3. Stocks - 2 LKS (divident dena, stable company 1 or 2 ka invest karanne like dialog, sampath, commercial, hnb wage banks)

    or

    okkoma tika Money market account 1k open karala danne
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,994
    4,573
    113
    colombo
    කොහෙන්ද බන් ඒ ගානට ගන්න තියෙන්නෙ 🥲 ඉඩම්
    ලක්ෂය එකා මාරට තියෙනවා බාන් ගම්පහ කළුතර වගේ පොඩ්ඩක් බල්සන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,165
    1
    10,088
    113
    Gampaha
    ow FD දාන්න ඕනේ . එත් FD interest එක normal 9%ක් වගේනේ . ලංකාවේ උද්ධමනයත් 8%. එතකොට ඇත්තටම money saving එකක් විතරයි වෙන්නේ .
    mewa rata baila me lankawe.
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,199
    333
    83
    home
    FD ekak dala eken loan ekak dala eka invest karoth ? hamema return eken loan eka pay karanwa but 2 side me money grow wenawa . ( might be stupid ass idea , i just shared it :) )