පුනරුදය

imback2008

Well-known member
  • Nov 1, 2025
    3,074
    4,107
    113
    18
    Bohitiya
    1795434864474.png
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,312
    49,830
    113
    අැත්ත තමයි..අපේ සිංහල මිනිස්සු වැඩියෙන්ම වියදම් කරන්නේ බොරු වියදම් ලෝන් ගහ ගහ ලෝකෙට ෂෝ පෙන්නන්න..වාහන, ගෙවල් වුනත් ගන්නෙ අනික් උන්ට පේන්න ෂෝ ඵකට තියාගන්න..ඊට පස්සේ වෙඩින් ගන්නවා ලෝන් ගහලා ලක්ෂ ගණන් ඒකත් ලෝකෙට පෙන්නන්න.. ඊට පස්සේ ඒ ලක්ෂ ගණන් වියදම් කරලා වෙඩින් ගත්ත උන්ම උන්ගේ හොර ගෑණුන්ට, මිනිස්සුන්ටත් වියදම් කරනවා හොඳට අත දිගඅැරලා..හැබැයි තමන්ට කන්න බොන්න සල්ලි වියදම් කරන්න උන්ට ලෝභයි.මම දැකපු දෙයක් තමයි මුස්‍ලිම් උන් ගෙවල් , වාහන වලට වියදම් කරන්නේ නෑ..කාර් ඵකක් ගන්න පුළුවන් වුනත් ත්‍රීවීල් ඵකක් තමයි ගන්නේ.උන්ගේ ගොඩක් උන් ඉන්නේ කුලියට.හැබැයි ඒ වුනාට උන් කන්න බොන්න වියදම් කරනවා හොඳට..මම හරක් මස් ගන්න මස් කඩේ ඉන්නකොට ඵන අපේ උන් ගන්නේ මස් ග්‍රෑම් 500ක් වගේ..ඒකත් ගාණ අහලා දෙන්නේ නිකන් බෑ බෑ වගේ ඒ වුනාට මුස්ලිම් උන් කිලෝ 2-3 ගන්නවා කිසි ගාණක් නැතුව...ඔන්න ඕකයි අපේ උන්ගේ තත්වේ..ඕවා බැංකු වලින් කිව්ව කියලා අපේ උන් අහන්නෙත් නෑ..කවදාවත් හැදෙන ජාතියක් නෙමෙයිනේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,469
    1
    64,235
    113
    Mother Earth

    පළ හුත්තො යන්න කැරි වතු දෙමළා. 🤷‍♂️