
වගකීමෙන් කියනවාදේශපාලනේ නිසා හිකවුන වචන - ජාතික ආරක්ෂාව, සිංහල බෞද්ධ, සංහිදියාව, යහපාලනය, - next පුනරුදය![]()
ඊයේ සියත News වලට කිව්වා Digital ආර්ථිකය එන්නේ අවුරුදු 3 කට පස්සේ කියලාතාමත් මේ කයිවාරු වලට රැවටෙනවද ?![]()
පචරුදය
අමු බොරු බන්. ලපය ඩිජිටල් කියන්නේ මොකද්ද කියලවත් දන්නවද දන්නේ නැහැ. ගම්වල ඉන්න අහිංසක මිනිස්සු රවට්ටලා චන්ද ගන්න මුන් ඔය ඩිජිටල් කතාවක් උස්සන් එන්නේ. ඕව එකක්වත් කෙරෙන්නේ නැහැ.ඊයේ සියත News වලට කිව්වා Digital ආර්ථිකය එන්නේ අවුරුදු 3 කට පස්සේ කියලා![]()
ප්‍රඩක්ශන් ලෙවල් සිස්ටම් එකක් මාස 6 දෙන්න බෑනේද . ටිකක් කල්පනාකරල වලන්න කොච්චර ඉන්ටිග්‍රේශන් වෙන්න ඕනේද කියලා. හැම එකටම අකුල් හෙලන්න එපා යකෝ . ඕවා 3 හරි ආවම පහසුව ජනතාවට . මොන ආන්ඩුව ආවත් දැන් ඕව කරන්න වෙනවා මේ ලෝකේ යන හැටියට . දැනටම පරක්කුයි එමයි කියලා බග්ස් තියන ඇප් එකක් දැම්මම උබල මේකේ ත්‍රෙඩ් පලයි.ඊයේ සියත News වලට කිව්වා Digital ආර්ථිකය එන්නේ අවුරුදු 3 කට පස්සේ කියලා![]()