අවුරුදු 3 කට පස්සේ මිනිසුන්ට ඔවා අමතක වෙනවා හුත්තෝප්රඩක්ශන් ලෙවල් සිස්ටම් එකක් මාස 6 දෙන්න බෑනේද . ටිකක් කල්පනාකරල වලන්න කොච්චර ඉන්ටිග්‍රේශන් වෙන්න ඕනේද කියලා. හැම එකටම අකුල් හෙලන්න එපා යකෝ . ඕවා 3 හරි ආවම පහසුව ජනතාවට . මොන ආන්ඩුව ආවත් දැන් ඕව කරන්න වෙනවා මේ ලෝකේ යන හැටියට . දැනටම පරක්කුයි එමයි කියලා බග්ස් තියන ඇප් එකක් දැම්මම උබල මේකේ ත්‍රෙඩ් පලයි.
අවුලක් නෑ , ප්‍රඩක්ශන් දැම්මම භාවිත කරයිනේ මතක් වෙලා .අවුරුදු 3 කට පස්සේ මිනිසුන්ට ඔවා අමතක වෙනවා හුත්තෝ![]()
Ube Licence eka cancel una neda
කට ඇරගෙන බලාගෙන ඉඳපන් Production දානකම්අවුලක් නෑ , ප්‍රඩක්ශන් දැම්මම භාවිත කරයිනේ මතක් වෙලා .
System එකක් අවුරුදු 3නක් හදනවා කියන්නේ එන එක එන්නේ මොකෙක්ටවත් වැඩක් ගන්න බැරි හදපු උන්ගේ ඔලුවෙ තියෙන requirement ටිකක් අරගෙන හදපු එකක්. මාස 6න් 6ට ටික ටික release කරගෙන ගියොත් නන් අවුලක් නෑ.ඊයේ සියත News වලට කිව්වා Digital ආර්ථිකය එන්නේ අවුරුදු 3 කට පස්සේ කියලා![]()
කට ඇරන් ඉන්න ඕනේ නෑ වෙන්න ඕනේ ඒවා පරණ ආන්ඩු වල ඉදන්ම කරනවා . දැන් පාස්පොට් දෙන් නැ අලුත් ID එක නැතුව . ඔක්කම සිස්ටමයිස් කරන නිසා. අනුරට කලින් ඕවා පටන් අරන් තිබ්බේ . හැම පකටම අකුල් හෙලන්න එපා පගෝකට ඇරගෙන බලාගෙන ඉඳපන් Production දානකම්![]()
වෙනස් කරන්න ඕනත් නෑපුකරුද (පුක= පස්ස ; රුද= රුදාව, අමාරුව) යුගය. පුකේ අමාරුව හැදෙන යුගය.
එහෙම transformation එකක් අවුරුදු 3කින් කරොත් හොඳටම ඇති.ඊයේ සියත News වලට කිව්වා Digital ආර්ථිකය එන්නේ අවුරුදු 3 කට පස්සේ කියලා![]()
මේ යන විදියට අවුරුදු 3ක් ආණ්ඩුව තිබ්බොත් හොදයිවෙනස් කරන්න ඕනත් නෑ
පුනරුදය (පුන= නැවත ; රුද= රුදාව, අමාරුව) යුගය. නැවත අමාරු යුගය
එහෙම transformation එකක් අවුරුදු 3කින් කරොත් හොඳටම ඇති.
------ Post added on Dec 7, 2024 at 1:00 PM