ඔයාලගෙ ඩෑශ්කෑම් එකට දාන SD කාඩ් එක මොකද්ද ?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,302
    1
    9,277
    113
    -~උලක් උඩ-~
    ddpai website eke sd card ekath included cam eka enawa,so 30,40 spend karnawanan cam ekakma ganin.
    මම වෙබ් සයිට් එකෙන් නෙවෙයිනෙ ගත්තෙ. අලි එක්ස්ප්‍රෙස් එකෙන්. ඔහොම එකක් හිතුවෙ නෑනෙ. ඒකෙත් ඔප්ශන් එකක් තිබුනා කාඩ් එකත් එක්ක ගන්න. මම ඔය සීන් එක දන්නෙ නෑනෙ. මම හිතුවෙ මෙහෙන් ගත්තොත් ගනන් අඩුවෙයි කියලා. මම ඔය හයි එන්ඩුව්‍රන්ස් ඒවා මේවා දන්නෙ නෑ. දැන් දැනගත්තනෙ 6100 ක් අමතරව වියදම් කරලා . :P දෙවනි කාඩ් එක වොරන්ටි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,727
    69,383

    sd card ekatath bara ganak yanawa ban.badu gannakota. offical site ekema balapan hoda deals yanawa
     
    • Like
    Reactions: jamiezue

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,627
    2
    55,744
    113
    මම වෙබ් සයිට් එකෙන් නෙවෙයිනෙ ගත්තෙ. අලි එක්ස්ප්‍රෙස් එකෙන්. ඔහොම එකක් හිතුවෙ නෑනෙ. ඒකෙත් ඔප්ශන් එකක් තිබුනා කාඩ් එකත් එක්ක ගන්න. මම ඔය සීන් එක දන්නෙ නෑනෙ. මම හිතුවෙ මෙහෙන් ගත්තොත් ගනන් අඩුවෙයි කියලා. මම ඔය හයි එන්ඩුව්‍රන්ස් ඒවා මේවා දන්නෙ නෑ. දැන් දැනගත්තනෙ 6100 ක් අමතරව වියදම් කරලා . :P දෙවනි කාඩ් එක වොරන්ටි

    https://dashcamtalk.com/forum/threads/n4s-memory-card-incompatibility.53442/

    Mage ekata Sandisk ekema wena ewa wada karanne na max endurance ekama one.
     
    • Like
    Reactions: jamiezue

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,334
    11
    3,801
    113
    • Like
    Reactions: jamiezue

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,627
    2
    55,744
    113
    මේ කාඩ් එකක් ඇක්ශන් කැමරාවලටත් දාන්න පුලුවන්ද ?

    වෙනම ඇක්ශන් කැමරා වලටත් කාඩ් තියනවා .

    මට මේ දෙක පැටලිලා තියෙන්නෙ .

    Mewa thiyenne 1000s of writing cycles survive wenna ne. Writing speed adui, but read/write karanna puluwan cycles gaana wadiyi and high heat ekata oroththu denawa.

    Action cams walata mama hithanne high performance card ekak one wei writing speed eka wadi. Ewage dashcam wage loop record karanne nahane. But card ekata high speed write karanna one so high endurance low speed ekak hariyana ekak na.
     
    • Like
    • Love
    Reactions: Bam and jamiezue

    damiRoz12

    Junior member
  • Apr 14, 2023
    49
    32
    18
    k1r33z.jpg

    Dan 14 months wenawa dala. Supiriyata wada.
    Kohenda gaththe?
     
    • Like
    Reactions: jamiezue