ගෑණු සීන් නැවැත්තුවා

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,929
    7,456
    113
    36
    අද මට එපා උනා. අනික ලෙඩ ගැන එහෙම බයයි
    Tinder Bumble අනම් මනං අයින් කරා

    බොරුවට සල්ලි නාස්ති වෙනවා තව ලෙඩ ගැන බය වෙන්නත් ඕන.

    ඔන්න ඕකයි විස්තරේ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,497
    8,112
    113
    Narcissistic Sociopath Manipulator
    Bipolar නිසා පිළිගන්න අමාරුයි. හෙට වෙන එකක් කියයි! අනික බැදලා ගෙදර වයිෆ් ඉද්දි තැන තැන බුදියන්න අප්පිරියා නැත්ද බං? Im not judging just curious?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,929
    7,456
    113
    36
    Bipolar නිසා පිළිගන්න අමාරුයි. හෙට වෙන එකක් කියයි! අනික බැදලා ගෙදර වයිෆ් ඉද්දි තැන තැන බුදියන්න අප්පිරියා නැත්ද බං? Im not judging just curious?
    නෑ මම තීරණය කරලා ඉවරයි

    සතර පෙර නිමිති වගේ ඒවා ටිකක් දැක්ක බං
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,292
    49,791
    113
    අනිවා..බැඳපු ගෑණුන්ට තමයි ලෙඩ වැඩි.තනිකරම ලෙඩ ගොඩවල්.කෙල්ලෝ කියලත් වෙනසක් නෑ දැන් නම්..උන්ගේ පිරිමි සාන්තුවරයෝ නෙමෙයිනේ. උන් වටේ ගිහින් උකලා ගෙදර ගෑණිට හරි GF ට හරි තමයි ඔක්කොම ලෙඩ බෝ කරන්නේ..ගෑණිත් උෟ වගේම වටේ යන වල් ගෑණියෙක්නම් ඉතිං ලෙඩ ඩබල් වෙනවා...හිතපංකෝ හර්පීස් වගේ ලෙඩක් හැදිලා මැරෙනකන්ම බෙහෙත් බොන්න වුනෙත් කෝමද අාතල් ඵක..ඒඩ්ස් වලට හපන් නේ..ඒ හින්දා බොහොම පරිස්සමෙන්..ගොඩක් උන්‍ර හිතන් ඉන්නේ කොන්ඩම් දැම්මම හරි කියලා..ඒ වුනාට කොන්ඩම් නැතුව අතින් අැල්ලුවත් බෝවෙන ලෙඩ තියෙනවා..

    ඔව් ජීවිතේ ගන්න තියෙන අනිත් ආතල් නැතුව යනවා ඔකක් බෝ උනොත්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,328
    27,366
    113
    Fantasy
    තව ටික දවසකින් උඩට ගන්න නියමිත ත්‍රෙඩ් එකකි.

    මෙය නිරන්ංගේ වයිෆ් විසින් බලහත්කාරයෙන් නිරංග ලවා දැමූ ත්‍රෙඩ් එකකි