යාරිස් එක ගන්නම ගියාට පස්සේ තමයි දැනගට්තේ පිට්පස්ස දනිස් පොල්කටු සීට් එකේ ගෑවෙනව කියලා. hmmmmage 1.2 4cylinder hatcback eka bnew 2025Feb gatte 95cylinder 4 වාහන නම් realiable කියලා අත්දැකීමෙන් දන්නවා. අනෙක ලංකාවේ පෙට්‍රල් වල quality එකට set වෙනවා

1200cc petrol fuel hodai. 1000cc turbo 4WD magula nam ammo 8kmplhybrid eka nam aulak na kiyamu fuel hari hodata karanawa. petrol eka thel karannema na. fronx eka tikak hari hodai penuma hari thiyenawa.
මොකද්ද Hyundai i10 එකද?mage 1.2 4cylinder hatcback eka bnew 2025Feb gatte 95
dan 83![]()
ඔව් බුවා හොඳට තේරෙන්නෙ පැහැදිලි කරලා දෙනවා.මූ හොද ඩයල් එක බන්. ලන්කාවෙ අඩු මොලයොන්ට ඌ කියන එවා තේරෙන්නෙ නෑ
owමොකද්ද Hyundai i10 එකද?
Hyundai Grand i10model?
ඔකේ accelerate කරනකොට gear shift වෙන්න පොඩි delay seen එකක් තියනවද gear box එකේ? මම indian වල pov drive videos බලනකොට එහෙම සින් එකක් තේරුණා. හැබැයි අනිත් වාහන එක්ක බලනකොට හොදයි වගේ. මම ලගට එකක් දැක්ක look එකත් හොදයි. පිටිපස්සේ අර දිග reflective red beam එක වෙනුවට red light එක elumunate වෙන්න තිබ්බ නං රෑට BYD එකක් වගේ පෙනෙයි.ow
Hyundai Grand i10
maru wahane.. lokuwata petrol nam karanne na
eeye Rakwane idala Homagam awa 100kms no traffic 17k kala 50kms wage AC daala
------ Post added on Nov 24, 2026 at 10:42 AM
ඔව් ඩයල් එක ජෙනුයින් අනිත් යූටියුබ් කාරයො එක්ක ගත්තම. ලොකූවටම ප්‍රමෝශන් කරන සීනුත් අඩුයි. ඉන්ජෙක් හින්දා ඩීසන්ට් විදියට ඉන්නවාඔව් බුවා හොඳට තේරෙන්නෙ පැහැදිලි කරලා දෙනවා.
ලංකාවෙ උන් මාර ආසයිනෙ බන් හැම්දේම personal ගන්න![]()
![]()