Toyota Raize ගත්ත එවුන් ටිපර් වෙලා, සිංහලු!

netnet

Well-known member
  • Oct 6, 2016
    10,144
    8,926
    113
    මම නම් ඔක ගත්තේ වැසල් එකට බජට් මදි උන නිසා සහ යාරිස් එකට පස්සේ තිබ්බේ ඔක නිසා. :yes: යාරිස් එක ගන්නම ගියාට පස්සේ තමයි දැනගට්තේ පිට්පස්ස දනිස් පොල්කටු සීට් එකේ ගෑවෙනව කියලා. hmmm
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,138
    1,279
    113
    ලංකාවේ ඉන්නවනම් ඔබට ගන්න වෙන්නේ ඔබට කැමති හොද වාහනයක් නෙමේ, ඔබට ගන්න වෙන්නේ අකමැත්තෙන් වුනත් ඔබට ගන්න වෙන වාහනය
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,280
    79,803
    113
    මූ හොද ඩයල් එක බන්. ලන්කාවෙ අඩු මොලයොන්ට ඌ කියන එවා තේරෙන්නෙ නෑ
    ඔව් බුවා හොඳට තේරෙන්නෙ පැහැදිලි කරලා දෙනවා.



    ලංකාවෙ උන් මාර ආසයිනෙ බන් හැම්දේම personal ගන්න 🥴 🥴
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,276
    5,831
    113
    Athurugiriya
    ow


    Hyundai Grand i10
    maru wahane.. lokuwata petrol nam karanne na

    eeye Rakwane idala Homagam awa 100kms no traffic 17k kala 50kms wage AC daala
    ------ Post added on Nov 24, 2026 at 10:42 AM
    ඔකේ accelerate කරනකොට gear shift වෙන්න පොඩි delay seen එකක් තියනවද gear box එකේ? මම indian වල pov drive videos බලනකොට එහෙම සින් එකක් තේරුණා. හැබැයි අනිත් වාහන එක්ක බලනකොට හොදයි වගේ. මම ලගට එකක් දැක්ක look එකත් හොදයි. පිටිපස්සේ අර දිග reflective red beam එක වෙනුවට red light එක elumunate වෙන්න තිබ්බ නං රෑට BYD එකක් වගේ පෙනෙයි.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,602
    2,195
    113
    🤍
    අඩෝ ඒ කියන්නේ TOYOTA CHR සුපිරි වන්ඩියක්නේ මේ පඩන්ගු එක්ක බැලුවාම

    7aglKCf.jpg
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,882
    3,244
    113
    පොරට අවදානේ මදි වෙලා ආපහු ගන්න බලන්නේ, සල්ලි වලට BYD වගේ බ්‍රැන්ඩ් වලට කඩේ ගිහින් මිනිස්සු ඉස්සර වගේ ගනන් ගන්නේ නෑ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,726
    7,206
    113
    Gedara
    ඔව් බුවා හොඳට තේරෙන්නෙ පැහැදිලි කරලා දෙනවා.



    ලංකාවෙ උන් මාර ආසයිනෙ බන් හැම්දේම personal ගන්න 🥴 🥴
    ඔව් ඩයල් එක ජෙනුයින් අනිත් යූටියුබ් කාරයො එක්ක ගත්තම. ලොකූවටම ප්‍රමෝශන් කරන සීනුත් අඩුයි. ඉන්ජෙක් හින්දා ඩීසන්ට් විදියට ඉන්නවා
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,514
    8,138
    113
    Narcissistic Sociopath Manipulator
    ලංකාවෙ අයට සිලින්ඩර් ටර්බෝ ඕවා තේරෙන්නෙ නෑ. බායක් මිනිස්සු වාහනේට නගින්නෙත් නැතුව ගන්නෙ. කරන්න දෙයක් නෑ ඉතිං වෙන ගන්න ඒවත් නෑ. ඉතිං එහෙම ගත්ත කෙනෙක්ට ඕවාගෙ ප්‍රශ්න කියද්දී තරහා යනවා. මොකද ණය වෙලා නොකා නොබි ලංකාවේ බාගයක් මිනිස්සු වාහනයක් පදින්නෙ.