අද මට එපා උනා. අනික ලෙඩ ගැන එහෙම බයයි Tinder Bumble අනම් මනං අයින් කරා බොරුවට සල්ලි නාස්ති වෙනවා තව ලෙඩ ගැන බය වෙන්නත් ඕන. ඔන්න ඕකයි විස්තරේ Athe parak gahala nidaganin Utto