මේ තියෙන්නේ මන් කැමතිම බෞද්ධ පොත් එකතුව .. බුදු දහම ගැන කියවන්න කැමති අය මේ ටික අරං බලන්න.. සැහෙන්න වටිනවා..
නිවාඩු දවසේ පොත් රාක්කෙ අස් කරාම පොත් ටික එලියට ගත්තා.. කියවන්න පොත් හොයන අයට වැදගත් වෙයි කියලා හිතලා දැම්මේ.. තව මේකට එකතු වෙන්න හොඳ පොත් තියනවා නම් reccomond කරන්න. රේරුකානේ හාමුදුවන්ගේ අනිත් පොත් ටිකත් තියනවා .
මෙතන උඩම පේලියේ තියන අචාන් චා හාමුදුරුවන්ගේ පොත් ටික නම් මැරෙන්න කලින් අනිවාරෙන් කියවන්න ඕන පොත් ටිකක්

FYI @dikmon

Last edited: