පරණ ලව් වල nostalgic මතක .. 🌷͙🩷

Prabhath9

Junior member
  • Oct 30, 2026
    22
    41
    13
    Colombo
    මචංලා මට ටික දවසක ඉඳන් පරණ ලව් ගැන මතක් වෙනවා.
    අර බිම පෙරළි පෙරළි අඬන සීන් එකට නෙමෙයි.


    හරිම nostalgic ෆීලින්ග් එකකින්..

    ඒ ලව් කාලයක් තිබිල නැතිම වෙලා ගිය ඒවනෙ. ..
    මේ සින්දු දෙක එහෙම අහන්න සෙට් උනාම ඒ අමුතු මතකයක් ඇවිස්සෙනවා...


    මේකෙ නිකන් අර යාලුවෙන්න පස්සෙන් යන කාලෙ මතක් වෙනවා...
    පංති යන පස්සෙන් එහෙම ගිය මතක හරි ලස්සනට අවුස්සනවා.. :rolleyes:




    මේක අර යාලු වෙලා හිටපු කාලෙ.
    විශේෂයෙන් මුල්ම කාලෙ... ලව් එක මතක් වෙනවා..




    උඹලටත් මෙහෙම මනෝ පාරක් ගහන්න සෙට් උන ලස්සන සින්දු තියෙනවද?

    අර බිම පෙරලි පෙරලි අඬන සින්දු නෙමෙයි..
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,225
    12,073
    113
    හඳට කිට්ටුව
    මචංලා මට ටික දවසක ඉඳන් පරණ ලව් ගැන මතක් වෙනවා.
    අර බිම පෙරළි පෙරළි අඬන සීන් එකට නෙමෙයි.


    හරිම nostalgic ෆීලින්ග් එකකින්..

    ඒ ලව් කාලයක් තිබිල නැතිම වෙලා ගිය ඒවනෙ. ..
    මේ සින්දු දෙක එහෙම අහන්න සෙට් උනාම ඒ අමුතු මතකයක් ඇවිස්සෙනවා...


    මේකෙ නිකන් අර යාලුවෙන්න පස්සෙන් යන කාලෙ මතක් වෙනවා...
    පංති යන පස්සෙන් එහෙම ගිය මතක හරි ලස්සනට අවුස්සනවා.. :rolleyes:




    මේක අර යාලු වෙලා හිටපු කාලෙ.
    විශේෂයෙන් මුල්ම කාලෙ... ලව් එක මතක් වෙනවා..




    උඹලටත් මෙහෙම මනෝ පාරක් ගහන්න සෙට් උන ලස්සන සින්දු තියෙනවද?

    අර බිම පෙරලි පෙරලි අඬන සින්දු නෙමෙයි..


    Ube YouTube channels walata views ganna neh hadanne?
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,109
    2,475
    113
    Galle
    මගේ පරණ එක කෑල්ලක් බඩුවක් වගේ...ගහපු නැති එකෙක් නෑ...දැන් බැඳලා ළමයිනුත් ඉන්නවා ඒත් තාම පිට සීන් තියෙනවා...මන් දැකලා තියෙනවා...ඉතින් එහෙම එකක් ගැන හිත හිතා ඉඳලා තේරුමක් තියේද බං....මන් හැමදාම බඩුවක් දැක්කම හිත හදා ගන්නවා...මන් හොඳටම දන්නවා එක ළමයෙක් ඒ කොල්ලගේ නෙමෙයි කියලා....මට හිතා ගන්න බෑ කොහොම ඕවා කරනවද කියලා....මන් කර ගැහුවේ නැති එකට පට්ට හැපි....

    මතක් උනාම අතේ ගහලා අමතක කරපං...ඔවයි ඇලි ගැලි ඉන්න එපා... වෙස කමේ යන්න හිතෙනවා....
     

    Prabhath9

    Junior member
  • Oct 30, 2026
    22
    41
    13
    Colombo
    Gf මැරුණා 2020 Car Accident එකකින්. See You Again වගේ එකක් තමා අහන්න වෙන්නෙ.


    Very sorry machan.. 💐


    උඹ මේක අහල / බලල බලපන්..

    මට මේකෙ සෙට් උනේ කෙල්ල දාල ගිය සීන් එකක්. ඒත් උඹට වෙනම විදිහකට ෆීල් වෙයි. :love:




    Ube YouTube channels walata views ganna neh hadanne?

    Mama me kiyana gayakayinva dannevath na ban.
    Mata set una vibe eka nisa share kale.
    Anika meva tikak parana sindu. Views 2 -3k ganna threads danna one na ban. 🥀
     
    • Like
    Reactions: Naughtykolla48

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,355
    8,878
    113
    ඕව නෙමෙයි යකෝ
    අවුරුදු 25ට විතර කලින් පාරෙ හම්බෙලා හැමදාම හිනාවෙලා ගියපු කෙල්ල ගැන අඩේ ඒකිගෙ මට ක්‍රශ් එකක් තිබිලානේ මං මෝඩයට දැන්නෙ තේරෙන්නෙ කියලා ක්ලික් වෙන වෙලාවල් තියනවා

    Gf මැරුණා 2020 Car Accident එකකින්. See You Again වගේ එකක් තමා අහන්න වෙන්නෙ.
    අඩෝ සිරාවට දැනං හිටියෙ නැහැ ඒක.
     
    • Like
    Reactions: SK29 and Prabhath9

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,520
    8,151
    113
    Narcissistic Sociopath Manipulator
    Very sorry machan.. 💐


    උඹ මේක අහල / බලල බලපන්..

    මට මේකෙ සෙට් උනේ කෙල්ල දාල ගිය සීන් එකක්. ඒත් උඹට වෙනම විදිහකට ෆීල් වෙයි. :love:


    Thanks. හැබැයි මං ඒක ගැන හිතන්නෙ නැ දැන්. 24/7 High.

    karima seen eka bro.
    අඩෝ සිරාවට දැනං හිටියෙ නැහැ ඒක.

    මං කලින් කියල තියෙනව සමහර තැන් වල.

    Gf නැති උනා 2020 දෙසැම්බර් වල Accident එකකින් Italy වල. වයස 22 යි.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    769
    839
    93
    සිත හෙමිහිට හදාගන්න රත්තරං මට,
    සිහිනෙන්වත්....එන්න එපා සුවද අරගෙන,
    සමරු පොතේ දග කෙරුවත් අපේ මතකය,
    හදා ගන්න මට දෙන්න මගේ හදවත



    දැන් ඈ අන් සතුයි🙂