මගේ බෞද්ධ පොත් එකතුව ☸︎📖🙏

thomian

Well-known member
  • May 20, 2011
    13,508
    19,089
    113
    මේ තියෙන්නේ මන් කැමතිම බෞද්ධ පොත් එකතුව .. බුදු දහම ගැන කියවන්න කැමති අය මේ ටික අරං බලන්න.. සැහෙන්න වටිනවා..

    නිවාඩු දවසේ පොත් රාක්කෙ අස් කරාම පොත් ටික එලියට ගත්තා.. කියවන්න පොත් හොයන අයට වැදගත් වෙයි කියලා හිතලා දැම්මේ.. තව මේකට එකතු වෙන්න හොඳ පොත් තියනවා නම් reccomond කරන්න. රේරුකානේ හාමුදුවන්ගේ අනිත් පොත් ටිකත් තියනවා .


    මෙතන උඩම පේලියේ තියන අචාන් චා හාමුදුරුවන්ගේ පොත් ටික නම් මැරෙන්න කලින් අනිවාරෙන් කියවන්න ඕන පොත් ටිකක් :) :cool:

    FYI @dikmon


    IMG-1262.png
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,371
    7,278
    113
    May mansions is not a buddhist book but Cayce’s research around reincarnation using hypnosis.May be it’s related. If you can, try to find books by Ajahn Mahaboowa and Ajahn Mun Booridhatta maha thero..worth reading
     
    Last edited: